කවුද මේ මහේෂ් සේනානායක?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව
    කවුද මේ මහේෂ් සේනානායක?

    71643108_195116698160650_8507446644113932288_n.jpg

    කවුද මේ මහේෂ් සේනානායක?
    ===========================
    ඔබ දන්නවාද මහේෂ් සේනානායක හමුදාපති වීමට හේතුවූ ප්‍රධානම සාධකය කුමක්ද කියල..වසර 30 ක බෙදුම්වාදීන් සමග කල සටනේ කිසිදු මාද්‍ය විවරනයකදී ඔබ ඔහු දුටුවාද..එදා කමල් ගුනරත්නයන්,චාගී ගාල්ලගේ,ජගත් ඩයස්, ශවේන්ද්‍ර සිල්වා වැනි විරුවන් නිතර නිතර මාද්‍යයෙන් පෙන්වද්දි ඔහු සිටියේ කොහිද..එසේනම් ශවේන්ද්‍ර සිල්වා සිටිද්දී ඔහු හමුදාපති බවට පත්වන්නේ කෙසේද ???
    එයට හේතු කීපයක් තියෙනව...එයින් ප්‍රධානම හේතුව තමයි ඔහු උග්‍ර රාජපක්ෂ විරෝදියෙක් වීම..දෙක තමයි මෙන්න මේ කාරනාව.. 2010 දි ඔහු හමුදාවේ ඉදිද්දිම රෙදි නැතුව කඩේ යනව ෆොන්සේකාට..2010 දී මහින්ද ජනාධිපති උන ගමන් ඔහු කරන්නේ හමුදාවෙන් ඉල්ලා අස්වෙන එක..එහෙම අස්වෙච ඔහුට හැරෙන තෑපෑලෙන් මාසෙට ලක්ෂ 15 ක වැටුපකට රස්සාවක් හම්බෙනව ..දන්නවද ඒ කොහේද කියල..ඒ තමයි ඩුබායිහි පිහිටි ඇමරිකානු හමුදා මූලස්තානයේ ..ඇමරිකානු හමුදා මූලස්තාන වලට නිකන් මිනිස්සු බදවා ගන්නේ නෑ..ගන්නේ තමන්ගේ අනාගත අවශ්‍යතා නොපිරිහෙලා ඉටු කරගන්න පුලුවන් සුපිරි බත් බැලයො..ඒ කියන්නේ මහේෂ් සේනානායකත් පුහුනුව ලැබූ CIA කාරයෙක් වීමට බොහෝ ඉඩකඩ තියෙනව..ඊට පස්සෙ යහපාලනය ආපු ගමන් ඔහු එනව ලංකාවට..පසුව ඇමරිකන් තානාපතිගේ පූර්න අනුග්‍රහය යටතෙ ඔහු අසාදාරනයට ලක්වුනා කියා යහපාලන රජය ඔහුව නැවත හමුදාවට බදවාගෙන හමුදාපති කරනව විතරක් නෙවෙයි එතෙක් ලෝක හමුදා සම්ප්‍රදායේ තිබූ නිති රීති උල්ලංඝනය කරමින් හමුදාව අතහැර ගොස් වෙනත් හමුදාවක සේවය කර නැවත හමුදාවට බැදී හමුදාපති උන ලෝකයේ ප්‍රතමයා බවට පත් වෙනව..ඔහු ඇමරිකාව තමන්ට පැවරුව කාර්‍ය කොතරම් හොදට කලාද කිවහොත් අප්‍රෙල් 21 පහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය මගින් කියන ලැජ්ජ නැති තත්වෙට පත්වෙනව...එහෙම කියන්නත් හේතු තියෙනව ..ලංකාවේ වැඩිම බුද්දි අංශ තියෙන්නේ යුධහමුදාව යටතේ..එහෙම තියෙද්දී හමුදාපති අරම කියන්න ලැජ්ජාවක් ගෑවිලා නෙවෙයි ඉපදෙනකොටම පෙකනිවැලත් එක්ක ලැජ්ජ නහරේ කපලම දාලා තියෙන නිසා..අන්න ඒක තමයි පහුගිය දවසක ජෙනරාල් කමල් ගුනරත්න කිව්වේ වැඩිම බුද්දි අංශ තියෙන යුධහමුදාවේ හමුදාපති කියනව නම් අප්‍රේල් 21 ප්‍රහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය වලින් කියල එහෙම හමුදාපති කෙනෙක් පොල්පිතකින් උනත් කපා ගත්තෑකි කියල..
    ඒ වගේම තවත් සිදුවීමක් වෙනව..අප්‍රෙල් 21 ප්‍රහාරයට අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදින් සම්බන්දව කරන මාද්‍ය ප්‍රකාශයකදි ඔහුගේ කටින් පිටවෙනව බදියුර්දීන් ඔහුට "බලපෑම්" කලබවට...මාද්‍ය ඒකට පුලුල් ප්‍රචාරනයක් දෙනව..දේශප්‍රේමී කොටස් ඒකෙන් බොහොම උද්දාමයට පත්වෙනව..ඔහු වීරයෙක් කොට සලකනව..හැබැයි සති දෙකක් යාමට මත්තෙන් ඔහුව වීරත්වයට පත්කල ජනතාව හෑල්ලුවට ලක්කරමින් ඔහු එය රිෂාඩ් කල "ඉල්ලිමක්" බවට පරිවර්තනය කරනව..ඒ වගේම ඔහුගේ නිලකාලය තුල ඊලාම් යුද්දයේදී මානවහිමිකම් කඩකලායැයි අභූත චෝදනාවන් වලට ලක් වී අත්අඩංගුවට පත් වූ හෝ අසාදාරනයට ලක්වූ කිසිදු හමුදා නිලදාරියෙකුට කිසිදු සහනයක් ලැබෙන්නෙත් නෑ..
    ඉතින් එහෙම හමුදාපති කෙනෙක් පත් කරපු හමුදා බුද්දි අංශ ප්‍රදානියෙක් විසවාස කරන්නේ කොහොමද..මොකද ගහේ කටු උල් කරන්න ඕන නෑ කියල අපේ ජනවහරෙත් තියනවනේ...ඉතින් එහෙම කෙනෙක් මාරු කරපු එක නෙවෙයි වැරැද්ද මෙච්චරකල් අස්නොකර තියා ගත්ත එක ...ඒ විතරක් නෙවෙයි හෙට අනිද්ද වෙනකොට මහේෂ් සේනානායක මහතා ඇමරිකාවෙදි හොරෙන් බැදපු වෙස්මුනු දාගෙන එලියේ නටන හැටිත් බලාගන්න පුලුවන් වෙයි..එතෙක් අපි ඉවසමු..
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව
    කිසිලෙසකත් ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ලබාගැනීමට බැරිබව දැන දැනම
    ජෙනරල් මහේෂ් සේනානායක පෙරටුකොටගෙන විත්
    දෑ හිතකාමී රටට ආදරේ නමුත් කිසිම දේශපාලනික වැටහීමක් කියැවීමක් නැති
    මුග්ධ දේශප්‍රේමීන් බිලීබා ගැනීම අරමුනයි.
    බහුතර ඉලක්කය සිංහල බෞද්ධ ඦන්දයි.
    වත්මන් වාතාවරණය අනුව
    සිංහල බෞද්ධ ඦන්දවල වැඩිබර
    ලැබෙන්නේ කාටද..?
    ගෝඨාභය රාජපක්ෂ ටයි.
    කොයි කොයි කොයි හැටියට හෝ
    මොකා මොකා පෙන්නාහරි
    ගෝඨාභයගේ ඦන්ද පොකුරෙන්
    ලක්ෂ දහයක් කැඩුවොත් ඔහු පරාදයි.
    දැනටමත් ජවිපේ එම දීන
    කොන්තරාත්තුවේ ඇත.
    එතකොට දිනන්නේ කවුද
    සජිත් ප්‍රේමදාස
    සජිත් දිනුවාම ලේසි සහ වාසි කාටද...?
    නූතන අධිරාජ්‍ය වාදීන්ට බෙදුම්වාදීන්ට සහ අන්තවාදීන්ට නොවේද...?
    පාවෙන සිංහල හැගීම්බර ඦන්ද
    සීසී කඩ විසුරුවා හැර
    බෙදුම්වාදී අන්තවාදී ඦන්ද
    එක ගොඩකට ගොනුකොට ජනාධිපතිවරණයේදී තීරක බලය ඒවාට ලබාදීම මේ බලමුලුවේ අරමුණ නොවනවාද...?
    එසේනම් ජෙනරල් මහේෂ් සේනානායක වක්‍රාකාරයෙන් ගෙන එන්නේ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් නොවේද ...?
    අමරිකාවට බටහිරට අවශ්‍යය වන්නේත් එයම නොවේද ...?
    රට හදන්න අවංකවම උවමනාවක් තිබේනම් මේ සකලවිධ විද්වතුන් පාර්ලිමේන්තු මැතිවරණයකදී ඉදිරියට විත් එතැනින් ඔය කියන ප්‍රතිපත්තිමය දේශපාලන ගමන
    රට බේරාගන්නා සටන
    අරඹිය යුතු වුවත්
    ඔවුන් තෝරාගන්නේ රට
    අසරණ අරාජික කිරීමේ ක්‍රමයයි.
    ඔවුන්ට ඩොලර් ලැබෙන්නේ එවිටය.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    yudde iwarakarapu rate Minissu 300 ganak isis eken marana kan balan hitapu mahesh Pension eka gannakan meek nokiyapu kena pension hadagena eliyata awata passe rata hadanna katha karanawa. :lol::lol:
    E madiwata pitipassen thiyagena innawa thawath ewagema aiyala set ekak, ara hitapu wiganakadipathi wage, minihath pension yanakam meek naa, pension giyata passe dan kiyanawa waradi bailawal tika.
    owa dannawanam e welawe e wenuwen satan nokara pension hadagena eliyata awata passe rata hadanna yanawa.
    :lol::lol:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    yudde iwarakarapu rate Minissu 300 ganak isis eken marana kan balan hitapu mahesh Pension eka gannakan meek nokiyapu kena pension hadagena eliyata awata passe rata hadanna katha karanawa. :lol::lol:
    E madiwata pitipassen thiyagena innawa thawath ewagema aiyala set ekak, ara hitapu wiganakadipathi wage, minihath pension yanakam meek naa, pension giyata passe dan kiyanawa waradi bailawal tika.
    owa dannawanam e welawe e wenuwen satan nokara pension hadagena eliyata awata passe rata hadanna yanawa.
    :lol::lol:

    E kariyonta daanna wena ekek nadda koheda.
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    you say because there is a small posibility of Mahesh Senanayaka being CIA agent ,we should not vote him .
    Yet you support a person who was(?is) a USA citizen and whose family is USA citizens.(obviously if he takes a decision against USA best interest it will adversely affect his family) .I fail to follow your logic here:confused:.
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Reinstatement

    https://en.wikipedia.org/wiki/Mahesh_Senanayake

    Following the results of the 2010 presidential elections, in which his former commandant Sarath Fonseka failed to defeat incumbent Mahinda Rajapakse, Senanayake was among Fonseka's loyalists in the military to flee the country, fearing reprisals from the Rajapakses. He returned to Sri Lanka following President Maithripala Sirisena's victory in the 2015 presidential election, was reinstated and appointed Military Secretary at Sri Lanka Army headquarters in February of that year.[7][3][5] In 2016, he was appointed Commander, SFHQ-J, during which tenure he was responsible for overseeing the ongoing resettlement of Internally Displaced Persons (IDPs) from the Civil War in the Jaffna peninsula
     

    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    මහේශ් දැම්මම සිංහල චන්ද කැඩෙනවාලු.
    ඉතින් සිංහල චන්ද ඔක්කොම මහේශට දීපල්ලකෝ...!
    එතකොට ඉවරයිනේ ඔය ප්‍රශ්නේ...!
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇමරිකාවේ හමුදාවට වැඩකරපු ඇමරිකාවේ ඉල්ලිම මත හමුදාපති වූ මහේෂ් සේනානායකද විකල්පය? සිරසේ හෙඩ් ලයින් උනේ මේ මනුස්සයා අපේක්ෂකයා උන එක .එතනින්ම හොරේ අහු වෙනවා...ඇමරිකාවට පට්ට ලෙසියි මෙහෙ ඉන්න එවුන් රවට්ටලා ගොඨාගේ චන්ද කඩන්න ...දේශපාලනය ගැන දැනුමක් නැති තරුණ ජන්ද ඩැහැගන්න එකයි මුන්ගේ අරමුණ.:lol::lol::lol:

    2011 දී ආණ්ඩුවට බයේ ෆොන්සෙකාට වැඩකරපු මෙයා රට පැන්නා.ඇමරිකාවට රහස් දුන්නා. ඇමරිකන් හමුදාවට වැඩ කලා ඩුබායි වල . 2015 දී ලoකාවට ඇවිත් ඇමරිකන් බලපෑමෙන් හමුදාපති උනා .:shocked:


    පාස්කු ප්‍රහාරය වලක්වගන්න බැරි මිනිහෙක් කොහොමද රටක් බලාගන්නේ ? :shocked::lol: