කවුද මේ මිස් ගුණසේකර? ¯\(°_o)/¯

shenat

Well-known member
  • May 13, 2007
    58,456
    86,720
    113
    ආශ්චර්යමත් රටක
    මෙයාගෙ දෙමව්පියො ලංකාවෙ හිටියනං අද මෙයා මොනවගේ තැනක ඉඳියිද? දෙමළනං යුද්දෙන් මැරෙන්නත් ඉඩ තියෙනවා. සිංහල නං සමහරවිට සුමනලතා ගුණසේකර කියලා කොහේහරි ගමක රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන දර ලිපට පිඹ පිඹ ඉඳියිද දන්නෙත් නෑ. 🤔 ඒ ඉන්නකොට කහ සිවුරු කාරයෙක් ළමයෙක්ට පුපේ ඇරලා, පෝට්ටු නාගරික මන්ත්‍රී බලෙන් whoකන්න හදලා තියෙන්නත් පුලුවන් 🙈 😂

    ඒ නිසා,

    රට යන උන්ට අරමයි මේමයි වෙන්නෙ, සුද්දො අමුතුවට බලයි වගේ රට යන්න බැරි උන් කියන ගොබ්බ කතා වලට අහුවෙලා හිතහදාගෙන ඒ මදිවට ලංකාව තමයි බිස්නස් වලට රට කියලා ජාවාරංකාරයන්ගෙ ගොං තෙලට රැවටිලා ලංකා හොර ගුහාවෙ හොරුන්ට අහුවෙලා සල්ලිත් නැති කරගෙන නීතියක් නැති රටක් නිසා එතනිනුත් පිහිටක් නැතුව ඉන්නකොට තමා තොපිට කළ ගොන්කම් මතක් වෙන්නෙ. එතකොට පරක්කු වැඩියි. 🤣

    ඒ නිසා අප්‍රමාදීව පලයවු. 🫢
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    The video has 82000 dislikes

    Title එක දාපු කැරියගේ රෙදි ගලෝලා comments section එකේ

    543dd.jpg
     
    • Haha
    Reactions: Reincarnator

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මෙයාගෙ දෙමව්පියො ලංකාවෙ හිටියනං අද මෙයා මොනවගේ තැනක ඉඳියිද? දෙමළනං යුද්දෙන් මැරෙන්නත් ඉඩ තියෙනවා. සිංහල නං සමහරවිට සුමනලතා ගුණසේකර කියලා කොහේහරි ගමක රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන දර ලිපට පිඹ පිඹ ඉඳියිද දන්නෙත් නෑ. 🤔 ඒ ඉන්නකොට කහ සිවුරු කාරයෙක් ළමයෙක්ට පුපේ ඇරලා, පෝට්ටු නාගරික මන්ත්‍රී බලෙන් whoකන්න හදලා තියෙන්නත් පුලුවන් 🙈 😂

    ඒ නිසා,

    රට යන උන්ට අරමයි මේමයි වෙන්නෙ, සුද්දො අමුතුවට බලයි වගේ රට යන්න බැරි උන් කියන ගොබ්බ කතා වලට අහුවෙලා හිතහදාගෙන ඒ මදිවට ලංකාව තමයි බිස්නස් වලට රට කියලා ජාවාරංකාරයන්ගෙ ගොං තෙලට රැවටිලා ලංකා හොර ගුහාවෙ හොරුන්ට අහුවෙලා සල්ලිත් නැති කරගෙන නීතියක් නැති රටක් නිසා එතනිනුත් පිහිටක් නැතුව ඉන්නකොට තමා තොපිට කළ ගොන්කම් මතක් වෙන්නෙ. එතකොට පරක්කු වැඩියි. 🤣

    ඒ නිසා අප්‍රමාදීව පලයවු. 🫢
    amuwenma kiyala thiyenawa:rofl: