මුසම්මිල් නම් කලින් ආපු සාකච්චාවක කිව්වා. උන් සමහර කරුණු වලට විරුද්ධයි. ඒත් මේක උන් හදපු ආණ්ඩුව . ඒ හින්දා පොදු මතය අනුව බෑරිම අවස්තාවක යනවා කියලා. ඕකට ඉතින් කලබල වෙන්න දෙයක් නෑ. උන්ගේ ආන්ඩුව උන් චන්දේ දෙනවා. අවුල තියෙන්නේ ස ජ බේ එවුනුත් චන්දේ දීපු එකනේ.