කවුද යකෝ ගැහුවේ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,929
    2
    54,615
    113
    Damn!!!!

    අරූට උන්හිටිතැන් අමතක වුණා නෙහ්
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගහ ගත්ත ගහ ගත්තා කිව්වට මම හිතන්නේ ඕක විතරමද කොහෙද හරි හමන් ෂොට් එකකට කියලා වැදිලා තියෙන්නේ..:rofl:
    අපරාදේ කියන්න බෑ ඒකනම් මුලු වලියටම ඇති..:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,929
    2
    54,615
    113
    ගහ ගත්ත ගහ ගත්තා කිව්වට මම හිතන්නේ ඕක විතරමද කොහෙද හරි හමන් ෂොට් එකකට කියලා වැදිලා තියෙන්නේ..:rofl:
    අපරාදේ කියන්න බෑ ඒකනම් මුලු වලියටම ඇති..:P

    WVuDbEY.jpg


    Pro wrestling move එකක් වගේ :rofl:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ලැජ්ජ නැද්ද පොන්නයෙක් වගේ පි‍ටුපස්සේ ඉදන් පහර දෙන්න.කෙලින් ෆේස් ‍ටු ෆේස් ගහගන්න ආත්ම ශක්තියක් නැති පොන්ස්ටන් ෆොනෑන්ඩූ:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ඒක නම් වැදුනා අම්ම මුත්ත සිහි වෙන්ඩම :yes::yes: හොද වැඩේ ඕකට කැරිය පිහි ගෙනල්ල මිනී මරන්ඩ..:angry::angry: