https://www.youtube.com/watch?v=X5xpuSa1j2g
පොන්නසේකා අද තමයි පාර්ලිමේන්තුවේ නියම විදියට නාගෙන අනාගෙන අහගත්තෙ .කටඋත්තර නැතිවෙන්න අහගත්තා .බුමිතෙල් ගෑවුණු ගැරඩියෙක් වගේ දැඟලුවා කියාගන්න දෙයක් නැතිව පිස්සුව තද උනා .අයි දෙයියනේ ඩොලර් ලක්ෂ පහක් සේප්පුවකින් අහුවුනා කිව්වම ඒවා කොහෙන්ද කියල කියාගන්න බැරිවුනාම,චන්ද පාලොස්දාහෙන් පිනට පාර්ලිමේන්තු ආව කිව්වම ,මොන නෝන්ඩියක් ද?අනේ මෙහෙම බුරුවෙක් ඉරිසියාවට බලතන්හාවට මුදල් තන්හාවට ගොහිල්ලා සමාජයේ වැදුම් පිදුම් ලබමින් ඉන්න තිබුණු අවස්ථාව නැතිකරගෙන අන්තිම පිචන් තත්වෙට වැටුනා .

Last edited: