මට නම් මොන නායකයා ෆේල් උනත් කමක් නැහැ රට ෆේල් වෙන්නේ නැතිව
ඔය එක නායකයෙක් එක පක්ෂයක් කිරියේ කතා වෙන දෙයක් පඩේකට ගණන් ගන්නේ නැති එකේ මෙතන ඉන්න එවුන් මරාගන්න හදනවා
Nathaniel Rothschild ආවේ ඇයි කියලා අහලා තිබ්බනේ
අම්මපා අපේ එවුන් රට ෆෙල්ම කියලා දැක්කට
(දැන් බලයේ ඉන්න එවුනුත් හිටපු එවුන්ට කෙලවෙනකන් බලන් හිටිය දැන් විපක්ෂේ ඉන්න එවුනුත් ඒකම වෙනකන් බලන් ඉන්නවා ඇයි යකෝ රටේ ඉන්න සාමාන්‍ය මහජනයටයි රටටයිනේ යකෝ එතකොට හැමදාම කෙලවෙන්නේ)
යමක් කමක් ගැන දැනුමක් තියෙන එවුන් දන්නවා මේ රටේ වටිනාකම (මේකේ ඉදලා මේ රට එපා කියලා වෙන රටවලට ගිහින් මේකට තවත් කෙලවන්න ඉන්න එවුන්ගේ දාර්ශනික අදහස් අදාළ නොවේ)
British-born financier and a member of Rothschild family, Nathaniel Rothschild arrived in Sri Lanka last week.
The 49-year old, who is popularly known as Nat, is the heir apparent to the centuries-old European banking dynasty and the only son of Jacob Rothschild, the 4th Baron Rothschild.
Nat, who is based in Switzerland, is the Executive Chairman and the largest shareholder of UK-listed Volex PLC, a global integrated manufacturing company.
http://www.newswire.lk/2021/01/21/n...essed-with-sri-lanka-govts-pandemic-response/