Questions කවුද thyaga.lk service එක පාවිච්චි කරලා තියෙන්නෙ?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    මට Gift Voucher එකක් ගන්න ඕන. පොඩ්ඩක් Search පාරක් දැම්මාම මේක සෙට් උනා. මේක Use කරලා තියෙන කෙනෙක් පොඩ්ඩක් විස්තර ටිකක් දාන්න පුලුවන්ද?
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    පිස්සුද බං. මට Voucher එකක් ගන්න. මට දැනගන්න ඕන Site එක Legit ද Voucher Claim කරන්න වාත නැද්ද වගේ දේවල්.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    eke mukuth ganna na neh bn


    https://thyaga.lk/merchants


    මාත් ගන්න හිටියට ගත්තෙ නෑ අන්තිම මොහොතෙ නිසා. මං හිතන්නෙ අහන්නෙ කොහොමද මේක වැඩ කරන්නෙ කියන එක වෙන්න ඇති. මට තෙරෙන ව්දියට, Voucher එකක් ගත්තාම එකෙ තියෙන Value එකට සමාන භාන්ඩ හෝ සේවාවන්, උඩ ලිංක් එකෙ ඉන්න Vendors ලගෙන් ගන්න පුලුවන්.