කවුන්සලින් ලාබායි

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අනිත් රටවල් ගැන නම් දන්නෙ නෑ, ලංකාවේ Psychology කියන්නෙ වෙන කරන්න දෙයක් නැතිකමට කරන degree / diploma. ඔය බහුතරයක් අයට ප්‍රශ්නයක් අහලා ඒ කෙනාට ගැලපෙන උපදෙසක් දෙන්න තරම් common sense එකක්වත් නෑ.

    ඔය අය කියන දේවල් ඇහුවාම මට මතක් වෙන්නෙ මේ meme එක

    9b6.png



    මේ ඉන්නෙ MSc Psychology තියෙන එක්කෙනෙක් 🤭

     
    • Haha
    Reactions: asanka+++

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,881
    1
    58,133
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අම්මෝ ලංකාවේ සයිකොල. අර එක මිනිහෙක් හත්වෙනි තට්ටුවෙන් පැනල මැරුණේ මේ වගේ ගොන් ඩයල් එකක් නිසා