Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කවුරුත් එන්න එපා ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇවිලලනේ කොහෙමත් දැන් යන්න කියන්න බෑනේ... මේක කියවලම පලයං එහෙනම්

අනාවැකිය හරිද..... වැරදිද......?

අකිලගේ කුඩා පුතු මෙලොව එලිය දුටුවේ ඔවුන්ගේ විවාහයෙන් වසර කිහිපයකට පසුයි... ඉතිං මෙ දෙන්නට මේ ලෝකයේ ඇති වටිනාම වස්තුව මේ පුංචි පුතා තමයි ....ඉතිං මේ දෙන්නා මාසෙකට පස්සේ ගියා... පුංචි පුතාගේ කේනදරේ හදන්න ඒ පළාතේ හිටපු හොඳම දෛවඥයා ලඟට ..ඉතිං මේ දෛවඥයා කේන්දරේ හදන එක පැත්තකින තියලා ඔලුවෙ අත ගහ ගත්තා.... ආයේ ආයෙත් ගණන් හැදුවා ....අන්තිමෙදී ඔලුව දෙපැත්තට වන වනා මෙහෙම කිවවා....

"මේ දරුවගේ තාත්තා දින 30කින්, ඒ කියන්නේ හරියටම තව මාසෙකින් දවල් 12.20ට හදිසි අනතුරකින් මැරෙනවා ,ඒක කාටවත් නවත්තන්න බෑ .....මෙනවා කලත් ඒක සිද්ධවෙන එක සිකුරුයි..."

අනේ ඉතිං මේ දෙන්නගේ මුලු ලෝකෙම බිමට කඩා වැටුනා වගේ වුනා ...කොට්චර සන්තෝසෙන්ද මේ දෙන්නා හිටියේ .....මෙනවා කරන්නද ඉතිං මෙ දෙන්නා තුෂණිම්භූත වෙලා ගෙදරට ආවා....

ගෙදරට ඇවිත් වැඩිහිටියන්ට මේක කිවවට පස්සෙත් ඒ අය කිවවෙ මේ දෛවඥයා කිව්ව කිසිම දෙයක් මේ වෙන තෙක් වැරදිලා නෑ කියලා.... ඉතිං මොනවා කරන්නද.. අපේ අකිලයි එයාගෙ නෝනයි ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා...

කාලය දිනෙන් දින ගෙවිලා ගියා....

ඉතිං අකිලත් හිත හදාගෙන එයාගේ මරණෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා හිත හිත හිටියා....

ඔන්න ඉතිංදවසින් දවස එය කියපු මාසෙන් අන්තිම දවසටත් ලං වුනා... දවල් 12.20ට තියෙන්නේ තව පැය 4යි ....අනේ ඉතිං කට්ටිය මේකට හොඳට ලෑස්ති වෙලා හිටියා....

අකිලව ගෙදර සාලේ මැද පැදුරක් උඩ ඉන්දලා එයාගේ වටෙට නෝනයි ...අම්මයි.. තාත්තයි ...හිටියා ....වහලවත් කඩන් වැටෙයි කියලා ඒකටත් කලින්ම පිළියම් යොදලයි තිබ්ඛෙ ....

කාටවත් වත්තටවත් එන්න බැරි විදියට මුරකාවල් යොදලා තිබ්බා ....ගේට්ටුව ලඟ හිටියේ පුංචි කාලේ ඉඳන් ගෙදර වැඩට හිටපු විස්වාසවන්තම සේවකයයි.....

අකිලගේ ආරක්ෂාවට ඕන වෙලාවක ලැස්ති පිට වෛද්ය කණ්ඩායමක් අල්ලපු කාඔරේ හිටියා...

තප්පරෙන් තප්පරෙ ගෙවිලා ගියා.... දැන් 12.15යි ......හැමෝගෙම පපුව ගැහෙනවා ....

12.16

12.17

12.18

12.19ටත් ලං වුනා ....දැන් අකිලගෙත් ,පවුලෙ අයගෙත් පපුව නැවතිලා වගේ......

ඔන්න 12.20යි

ඉස්සරහ පැත්තෙන් හෙන ගහනවා වගේ එකපාරටම විශාල ශබ්දයක් ඇහුනා .......

සද්දෙට හැමෝම දුවලා පාර පැත්තට ගියා .......

අනේ...! ගේට්ටුව ළඟ මුරට හිටපු විසවාසවන්ත මෙහෙකරුවා .....වේගයෙන් ආපු කාර් එකක හැප්පිලා එතනම මැරිලා හිටියා.....

[QUOTE="laknath123, post: 22905813, member: 37140"] [SIZE="4"]ඇවිලලනේ කොහෙමත් :sorry:දැන් යන්න කියන්න බෑනේ... මේක කියවලම පලයං එහෙනම් :yes:[/SIZE] [SIZE="6"][COLOR="Red"][CENTER]අනාවැකිය හරිද..... වැරදිද......?[/CENTER][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"][CENTER]අකිලගේ කුඩා පුතු මෙලොව එලිය දුටුවේ ඔවුන්ගේ විවාහයෙන් වසර කිහිපයකට පසුයි... ඉතිං මෙ දෙන්නට මේ ලෝකයේ ඇති වටිනාම වස්තුව මේ පුංචි පුතා තමයි ....ඉතිං මේ දෙන්නා මාසෙකට පස්සේ ගියා... පුංචි පුතාගේ කේනදරේ හදන්න ඒ පළාතේ හිටපු හොඳම දෛවඥයා ලඟට ..ඉතිං මේ දෛවඥයා කේන්දරේ හදන එක පැත්තකින තියලා ඔලුවෙ අත ගහ ගත්තා.... ආයේ ආයෙත් ගණන් හැදුවා ....අන්තිමෙදී ඔලුව දෙපැත්තට වන වනා මෙහෙම කිවවා.... "මේ දරුවගේ තාත්තා දින 30කින්, ඒ කියන්නේ හරියටම තව මාසෙකින් දවල් 12.20ට හදිසි අනතුරකින් මැරෙනවා ,ඒක කාටවත් නවත්තන්න බෑ .....මෙනවා කලත් ඒක සිද්ධවෙන එක සිකුරුයි..." අනේ ඉතිං මේ දෙන්නගේ මුලු ලෝකෙම බිමට කඩා වැටුනා වගේ වුනා ...කොට්චර සන්තෝසෙන්ද මේ දෙන්නා හිටියේ .....මෙනවා කරන්නද ඉතිං මෙ දෙන්නා තුෂණිම්භූත වෙලා ගෙදරට ආවා.... ගෙදරට ඇවිත් වැඩිහිටියන්ට මේක කිවවට පස්සෙත් ඒ අය කිවවෙ මේ දෛවඥයා කිව්ව කිසිම දෙයක් මේ වෙන තෙක් වැරදිලා නෑ කියලා.... ඉතිං මොනවා කරන්නද.. අපේ අකිලයි එයාගෙ නෝනයි ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා... [CENTER]#########[/CENTER] කාලය දිනෙන් දින ගෙවිලා ගියා.... ඉතිං අකිලත් හිත හදාගෙන එයාගේ මරණෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා හිත හිත හිටියා.... ඔන්න ඉතිංදවසින් දවස එය කියපු මාසෙන් අන්තිම දවසටත් ලං වුනා... දවල් 12.20ට තියෙන්නේ තව පැය 4යි ....අනේ ඉතිං කට්ටිය මේකට හොඳට ලෑස්ති වෙලා හිටියා.... අකිලව ගෙදර සාලේ මැද පැදුරක් උඩ ඉන්දලා එයාගේ වටෙට නෝනයි ...අම්මයි.. තාත්තයි ...හිටියා ....වහලවත් කඩන් වැටෙයි කියලා ඒකටත් කලින්ම පිළියම් යොදලයි තිබ්ඛෙ .... කාටවත් වත්තටවත් එන්න බැරි විදියට මුරකාවල් යොදලා තිබ්බා ....ගේට්ටුව ලඟ හිටියේ පුංචි කාලේ ඉඳන් ගෙදර වැඩට හිටපු විස්වාසවන්තම සේවකයයි..... අකිලගේ ආරක්ෂාවට ඕන වෙලාවක ලැස්ති පිට වෛද්ය කණ්ඩායමක් අල්ලපු කාඔරේ හිටියා... තප්පරෙන් තප්පරෙ ගෙවිලා ගියා.... දැන් 12.15යි ......හැමෝගෙම පපුව ගැහෙනවා .... 12.16 . . . 12.17 . . . . . . 12.18 . . 12.19ටත් ලං වුනා ....දැන් අකිලගෙත් ,පවුලෙ අයගෙත් පපුව නැවතිලා වගේ...... ඔන්න 12.20යි . . . ඉස්සරහ පැත්තෙන් හෙන ගහනවා වගේ එකපාරටම විශාල ශබ්දයක් ඇහුනා ....... සද්දෙට හැමෝම දුවලා පාර පැත්තට ගියා ....... අනේ...! ගේට්ටුව ළඟ මුරට හිටපු විසවාසවන්ත මෙහෙකරුවා .....වේගයෙන් ආපු කාර් එකක හැප්පිලා එතනම මැරිලා හිටියා.....[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom