Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
22 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුරුවත් කිසිම ආත්මෙක....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම ඉස්සර පට්ටම කෙට්ටු පරඩැලක් වගේ එකෙක්, කොටින්ම A/L කාලෙ බර 45ක් විතර. ඕක හැම වෙලේම මගෙ ඔලුවෙ වැඩ කලා, කෙල්ලො උනත් ෆිට් උනත් ලව් කරන්න සෙට් උනෙ නෑ. හැබැයි ක්ලාස් එකේ බ්‍රයිට මම. මොක උනත් ඇග පත අඩු එක හැම වෙලේම හිතේ හොල්මන් කලා. ඊට පස්සෙ මම කලෙ ජිම් එකක් සෙට් කරගෙන අවුරුදු 2ක් විතර හොද ඉන්ස්ට්‍රක්ට කෙනෙක් හොයාගෙන සෙල්ලම් කලා. තියෙන ඕන කම නිසා මුල් දවස් වල හිතේ දුකටම සෙල්ලම් කලා, සතියට දවස් 3 ගියා. මාස 3කට විතර පස්සෙ ඇග ටිකක් ආවාම ඒ මොරාල් එකෙන් තව කල් සෙල්ලම් කලා. ඉදල හිටලා සප් එකකුත් ගැහුවා, හොද ඩයට් පාරකුත් දැම්මා. දැන් මචන් මුලු ජිම් එකේම පට්ටෙටම ඇග හදපු මුල් 3, 4 අතරෙ මම ඉන්නවා, දැනුත් ඉදල හිටල ජිම් එක පැත්තෙ ගියාම ඒකෙ ඉන්න පොඩි උන් එහෙම ඇවිල්ලා එක එක රෙද්ද්වල්, උපදෙස් ගන්නවා, බස් එකකට නැග්ගත් ගෑණු පිරිමි භේදයකින් තොරව බලනව / ඉක්මනට නෝටිස් වෙනවා. හැබැයි දැන් මට ඒක එච්චර එක්සයිට් වෙන්න දෙයක් නෙවේ. ඕනම දෙයක් ලබාගන්නකනුයි, නැති වුනාමයි පස්සෙ විතරයි උවමනාව, තියෙද්දි බලු වටින්නෙ නෑ. පොර සීන් නෙවේ, දැන් මට ඩිග්රියක්, හොද පඩියක්, හොද ජොබකුත් තියෙනවා. උබට පුලුවන් නම් මේ ටික කරපන්, ඔය උඹ හිතන තරම් කිසිම එකෙක් චොර නෑ.

1. උඹේ හීන මානෙ නැති කර ගනින්, උඹ ගැන ආඩම්බර වෙයන්,

2. ඉගෙන ගන්න එකෙක් නම් හොදට ඉගෙන ගනින්, නැත්නම් හොද ජොබ් එකක් හොයාගනින්, කීයක් හරි ඉතුරු කරපන්

3. පිරිසිදුවට හිටපන්, පිරිසිදුවට, ඇගේ ගානට, තැනට ගැලපෙන්න ඇදපන්

4. රැවුල, කොන්ඩෙ පිලිවෙලකට කපපන්, සල්ලි තියෙනවනම් ටිකක් හොද සෙන්ට් එකක් පාවිච්චි කරපන්.

5. ඇගේ හැඩය ගැන හිතනව නම් ජිම් එකකට පලයන්, හොද ඉන්ටෙක්ගෙන් ශෙඩුල් එකක් ඉල්ලන් පිලිවලකට කරපන් ( 90% කෙල්ලො මූනට වඩා හොද ඇගක් තියෙන කොල්ලන්ට කැමතියි.)

6. කෙල්ලො ඉස්සරහ බලු නොවී ලෙසටම හැසිරියන්. ( ජීව විද්‍යාත්මකව කෙල්ල කියන්නෙ කොල්ලො ඉස්සරහ මනසින් දුබල කෙනෙක්, උන්ගෙ දුර්වලතා තියෙනව ප්‍රයෝජනයට ගන්න පුලුවන් )

( මගෙ කෙල්ල කියන විදිහට එයා මගෙ කැමති ඒවට තියෙන්නෙ, හැඩ තියෙන ඇගක්, රැවුල, සාමාන්‍යයෙන් අත් කොටට නමල පිලිවෙලට අදිනවට, කලු පාට ඇදුම් වලට, හොද සෙන්ට් එකකට, අතේ නහර පේනවට  වගේ දේවල් )

7. පුලුවන් නම් ස්පෝට් එකක්, මියුසික් ඉන්ස්ටුමන්ට් එකක් පුරුදු වෙයන්.

8. මානසිකව ශක්තිමත් වෙයන්, ඒක උබ ට්‍රයි කරන කෙල්ලට පෙන්නපන්. ( කෙල්ලො සමනලයන්ට කැමති නෑ).

ඔව්ව තමයි, මාස තුනක ප්ලෑන් එකක් ගහල ( එක්සෙල් එකක ) අද ඉදන් ඔය ටික ටිකෙන් ටික පුරුදු කරපන්, වැරදුනාට ගනන් ගන්නෙ නැතිව කොහොම හරි කරපන්, ඊට පස්සෙ තව මාස 3ක්, ඔහොම අවුරුද්දක් කරපන්, කරල බලපන් ලයිෆ් එක එදයි අදයි කොච්චර වෙනස් වෙලාද කියලා. ලෝකෙ හැමෝම අඩු වැඩි විදිහට තමන් ගැන අවතක්සේරු කරනව බං ඒක අවම කරපු තරමට තමයි උබ කොච්චර වටිනා මිනිහෙක්ද කියන එක තීර්ණය වෙන්නෙ. තව විස්තර ඕනෙ නම් කියපන්.

[QUOTE="hiKz123, post: 20477213, member: 455669"] [SIZE=4]මචං මම ඉස්සර පට්ටම කෙට්ටු පරඩැලක් වගේ එකෙක්, කොටින්ම A/L කාලෙ බර 45ක් විතර. ඕක හැම වෙලේම මගෙ ඔලුවෙ වැඩ කලා, කෙල්ලො උනත් ෆිට් උනත් ලව් කරන්න සෙට් උනෙ නෑ. හැබැයි ක්ලාස් එකේ බ්‍රයිට මම. මොක උනත් ඇග පත අඩු එක හැම වෙලේම හිතේ හොල්මන් කලා. ඊට පස්සෙ මම කලෙ ජිම් එකක් සෙට් කරගෙන අවුරුදු 2ක් විතර හොද ඉන්ස්ට්‍රක්ට කෙනෙක් හොයාගෙන සෙල්ලම් කලා. තියෙන ඕන කම නිසා මුල් දවස් වල හිතේ දුකටම සෙල්ලම් කලා, සතියට දවස් 3 ගියා. මාස 3කට විතර පස්සෙ ඇග ටිකක් ආවාම ඒ මොරාල් එකෙන් තව කල් සෙල්ලම් කලා. ඉදල හිටලා සප් එකකුත් ගැහුවා, හොද ඩයට් පාරකුත් දැම්මා. දැන් මචන් මුලු ජිම් එකේම පට්ටෙටම ඇග හදපු මුල් 3, 4 අතරෙ මම ඉන්නවා, දැනුත් ඉදල හිටල ජිම් එක පැත්තෙ ගියාම ඒකෙ ඉන්න පොඩි උන් එහෙම ඇවිල්ලා එක එක රෙද්ද්වල්, උපදෙස් ගන්නවා, බස් එකකට නැග්ගත් ගෑණු පිරිමි භේදයකින් තොරව බලනව / ඉක්මනට නෝටිස් වෙනවා. හැබැයි දැන් මට ඒක එච්චර එක්සයිට් වෙන්න දෙයක් නෙවේ. [COLOR=Blue]ඕනම දෙයක් ලබාගන්නකනුයි, නැති වුනාමයි පස්සෙ විතරයි උවමනාව, තියෙද්දි බලු වටින්නෙ නෑ.[/COLOR] පොර සීන් නෙවේ, දැන් මට ඩිග්රියක්, හොද පඩියක්, හොද ජොබකුත් තියෙනවා. උබට පුලුවන් නම් මේ ටික කරපන්, ඔය උඹ හිතන තරම් කිසිම එකෙක් චොර නෑ. [B][COLOR=SeaGreen]1. උඹේ හීන මානෙ නැති කර ගනින්, උඹ ගැන ආඩම්බර වෙයන්, 2. ඉගෙන ගන්න එකෙක් නම් හොදට ඉගෙන ගනින්, නැත්නම් හොද ජොබ් එකක් හොයාගනින්, කීයක් හරි ඉතුරු කරපන් 3. පිරිසිදුවට හිටපන්, පිරිසිදුවට, ඇගේ ගානට, තැනට ගැලපෙන්න ඇදපන් 4. රැවුල, කොන්ඩෙ පිලිවෙලකට කපපන්, සල්ලි තියෙනවනම් ටිකක් හොද සෙන්ට් එකක් පාවිච්චි කරපන්. 5. ඇගේ හැඩය ගැන හිතනව නම් ජිම් එකකට පලයන්, හොද ඉන්ටෙක්ගෙන් ශෙඩුල් එකක් ඉල්ලන් පිලිවලකට කරපන් ( 90% කෙල්ලො මූනට වඩා හොද ඇගක් තියෙන කොල්ලන්ට කැමතියි.) 6. කෙල්ලො ඉස්සරහ බලු නොවී ලෙසටම හැසිරියන්. ( ජීව විද්‍යාත්මකව කෙල්ල කියන්නෙ කොල්ලො ඉස්සරහ මනසින් දුබල කෙනෙක්, උන්ගෙ දුර්වලතා තියෙනව ප්‍රයෝජනයට ගන්න පුලුවන් ) ( මගෙ කෙල්ල කියන විදිහට එයා මගෙ කැමති ඒවට තියෙන්නෙ, හැඩ තියෙන ඇගක්, රැවුල, සාමාන්‍යයෙන් අත් කොටට නමල පිලිවෙලට අදිනවට, කලු පාට ඇදුම් වලට, හොද සෙන්ට් එකකට, අතේ නහර පේනවට :oo::oo: වගේ දේවල් ) 7. පුලුවන් නම් ස්පෝට් එකක්, මියුසික් ඉන්ස්ටුමන්ට් එකක් පුරුදු වෙයන්. 8. මානසිකව ශක්තිමත් වෙයන්, ඒක උබ ට්‍රයි කරන කෙල්ලට පෙන්නපන්. ( කෙල්ලො සමනලයන්ට කැමති නෑ).[/COLOR][/B] ඔව්ව තමයි, මාස තුනක ප්ලෑන් එකක් ගහල ( එක්සෙල් එකක ) අද ඉදන් ඔය ටික ටිකෙන් ටික පුරුදු කරපන්, වැරදුනාට ගනන් ගන්නෙ නැතිව කොහොම හරි කරපන්, ඊට පස්සෙ තව මාස 3ක්, ඔහොම අවුරුද්දක් කරපන්, කරල බලපන් ලයිෆ් එක එදයි අදයි කොච්චර වෙනස් වෙලාද කියලා. [COLOR=Blue]ලෝකෙ හැමෝම අඩු වැඩි විදිහට තමන් ගැන අවතක්සේරු කරනව බං ඒක අවම කරපු තරමට තමයි උබ කොච්චර වටිනා මිනිහෙක්ද කියන එක තීර්ණය වෙන්නෙ.[/COLOR] තව විස්තර ඕනෙ නම් කියපන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom