තරුණ කොල්ලෙක් වෙලා ගොඩක් විරූපී උනාම දැනෙන දුක සාමාන්‍ය කෙනෙක්ට තේරුම්ගන්න බෑ.
මාත් කැතයි ඕයි
බොරු කියන්න එපා සාමාන්‍ය සමාජයේ මම දැකල නෑ මම වගේ අවලස්සන කෙනෙක්. සමාජයෙන් කැතයි කියල වර්ගකරන අයටත් මාත් එක්ක බැලුවම ගොඩක් ලස්සාන පෙනුමක් තියනව. සාමාන්‍ය කලු,කොට,මහත කොල්ලෙක්ට උනත් ප්‍රසන්න විදියට හිනා වෙලා කතා කරාම කෙල්ලෙක් යාලු කරගන්න පුලුවන්.
එහෙනම් උබ මාව දැකලා නැතුව ඇති
මචන් මං සිරාවටම දන්නවා මං කැතයි කියලඑත් ඉතින් මැරෙන්නද බං?
අනිත් උන්ට ලස්සන වෙලා අපි මොනවා ලබගන්නද බං
මම නම් දැන් සතුටින් බං
ටිකක් හිතල බලහන්

ඔයැයි ඔහොම හරි ඉන්නවා
ඇස් දෙක නොපෙනෙන
අතපය නැති අයත් මේ ලෝකෙ යසට ඉන්නෙ
ඔයැයි වැඩිය ඕවා ගැන හිතන්න එපා
salli thibba nam uba kethai kiyala awulk anh kello ei


salli thibba nam uba kethai kiyala awulk anh kello ei
ඒ උනාට ආදරේ කරන එකක් නෑ නෙ. මාව බැදල වෙන කොල්ලොත් එක්ක යයි.




