දැං උඹ කියන්නෙ කලින් හොරා කාපු එවුන් දෙවනි සැරේ ආවම, අපේ ලඟ කලින් හොරාකාපුව තියනවා ඒක නිසා මේ සැරේ අඩුවෙන් හොරාකනවා කියලා, අඩුවෙන් හොරා කෑවද
ඉස්සර ඉදන්ම හොරාකාපු උන් මෙහෙම නම් අලුතෙන් එන උන් කොහොම හොරා කයි ද බන් ?
අපි මොනවා කතා කරත් බන් , ලංකාවේ දේශපාලනය ප්‍රදාන පක්ෂ දෙකෙන් ඇර වෙන එකකට යන්නේ නෑ ගොඩක් දුරට.
හැම සැරේම මේ වගේම මොරාල් එක තිබ්බට චන්දෙන් පස්සේ අවුරුද්දක් යද්දී ඉවරයි නේ මචං