මේ තියන දහමවත් තේරුම් නොගෙන ඇයි තව බුදුවරු හොයන්නෙ
ඇයි මේ චක්රයේ මනුස්ස ලෝකයක් තියෙන්නේ?
"මිනිසත් භවය ලැබුනේ පිරිනිවී යන්න පුතා.."
ලෝකේ හැමෝම ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩනවා ලෝකේ හැමෝම සතර සතිපට්ඨානය වඩනවා හැබැයි කවුරුත් දන්නෑ
"සිද්දවෙන දේ ස්ථිරව විසදන්න පුරුදුවෙන්න "
පවතින්නැති ලෝකේ කොහෙද පැවැත්මක් හැමතැනම දුකක් නම් කොහෙද තියෙන්නෙ සැපක්
ඔබට දැනෙන දේ හරියට තේරුම්ගන්න සිහියෙන් ඉන්න
තෙරුවන් සරණයි ...!!