කවුරු හරි දන්නවද?

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,559
    1
    17,452
    113
    −273.15°C
    bonna epa hesan.

    Old West Reaction GIF by GritTV
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,131
    15,637
    113
    New Zealand
    ටුවරසම් කරන රටක දවස් 365, පැය 24ම බාර් අරින්න ඕනි. අනික 14,15 බාර් වහන නිසා අපේ උන් ඊට කලින්ම අරන් තියා ගන්නවා. බාර් වැහුවා කියලා කිසි ත්‍රේරුමක් නෑ. අනුරයියවත් මේ ගොන් වැඩේ නතර කරොත් හොදයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ටුවරසම් කරන රටක දවස් 365, පැය 24ම බාර් අරින්න ඕනි. අනික 14,15 බාර් වහන නිසා අපේ උන් ඊට කලින්ම අරන් තියා ගන්නවා. බාර් වැහුවා කියලා කිසි ත්‍රේරුමක් නෑ. අනුරයියවත් මේ ගොන් වැඩේ නතර කරොත් හොදයි
    බාර් එකෙත් ලොකු බෝර්ඩ් එකක් ගහනවා හෙට වහලා කියලා. :lol: