අනිද්දා බාර් වහලද කියල? 🤔
Heshan Daminda Well-known member Mar 13, 2009 46,167 1 100,957 113 34 Kalutara Nov 12, 2024 #1 අනිද්දා බාර් වහලද කියල?
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,283 100,084 113 Nov 12, 2024 #2 ඔව් 119 එකට කතා කරලා අහන්න Reactions: Honda.putha, Ashan052, Kalegana and 2 others
kasun090354t Well-known member Aug 21, 2011 24,271 36,369 113 කෑගල්ල Nov 12, 2024 #3 නෑ Reactions: Kalegana and Heshan Daminda
Walter White Well-known member Nov 20, 2019 43,558 124,769 113 දෙහිවල Nov 12, 2024 #4 14, 15 වහලා යකො.. @Solo Rider Reactions: Kalegana, Solo Rider, Heshan Daminda and 1 other person
Ysa Karu Well-known member May 29, 2014 20,719 1 11,011 113 Nov 12, 2024 #5 14,15 wahala. helakuru walata awa iyeda koheda news eka. heta ganin math gnda one Reactions: Kalegana, Solo Rider and Heshan Daminda
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Nov 12, 2024 #6 14/15 closed 13 Badu Ganna, Amathaka karanna epaa Reactions: Heshan Daminda, Ritigala Jayasena69, Ashan052 and 1 other person
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Nov 12, 2024 #7 අපේ බාර් කවදාවත් වහන්නේ නැ.. Reactions: Heshan Daminda, TonyMontana83, Ashan052 and 2 others
Absolute Zero Well-known member Mar 31, 2015 13,314 1 16,927 113 −273.15°C Nov 12, 2024 #8 bonna epa hesan. Reactions: Heshan Daminda and Kalegana
randika078 Well-known member Jan 27, 2008 573 305 63 ශ්රී ලංකාවෙ Nov 12, 2024 #9 https://www.adaderana.lk/news/101976/liquor-shops-closed-on-sep-21-and-22 All liquor shops and wine stores islandwide will remain closed on 21 and 22 September in view of the Presidential Election, the Commissioner General of Excise announced. - AdaDerana Reactions: Heshan Daminda and akshanz 2.0
https://www.adaderana.lk/news/101976/liquor-shops-closed-on-sep-21-and-22 All liquor shops and wine stores islandwide will remain closed on 21 and 22 September in view of the Presidential Election, the Commissioner General of Excise announced. - AdaDerana
Ashan052 Well-known member Dec 31, 2010 31,771 21,075 113 adala nene Nov 12, 2024 #10 @Kalegana බොසා ගාව කසිප්පු තියෙනව කඩේ පැය 24 සේවය Reactions: Heshan Daminda and TonyMontana83
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,967 15,460 113 New Zealand Nov 12, 2024 #11 ටුවරසම් කරන රටක දවස් 365, පැය 24ම බාර් අරින්න ඕනි. අනික 14,15 බාර් වහන නිසා අපේ උන් ඊට කලින්ම අරන් තියා ගන්නවා. බාර් වැහුවා කියලා කිසි ත්‍රේරුමක් නෑ. අනුරයියවත් මේ ගොන් වැඩේ නතර කරොත් හොදයි Reactions: Honda.putha and Heshan Daminda
ටුවරසම් කරන රටක දවස් 365, පැය 24ම බාර් අරින්න ඕනි. අනික 14,15 බාර් වහන නිසා අපේ උන් ඊට කලින්ම අරන් තියා ගන්නවා. බාර් වැහුවා කියලා කිසි ත්‍රේරුමක් නෑ. අනුරයියවත් මේ ගොන් වැඩේ නතර කරොත් හොදයි
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Nov 12, 2024 #12 Mahesh Wanasinghe said: ටුවරසම් කරන රටක දවස් 365, පැය 24ම බාර් අරින්න ඕනි. අනික 14,15 බාර් වහන නිසා අපේ උන් ඊට කලින්ම අරන් තියා ගන්නවා. බාර් වැහුවා කියලා කිසි ත්‍රේරුමක් නෑ. අනුරයියවත් මේ ගොන් වැඩේ නතර කරොත් හොදයි Click to expand... බාර් එකෙත් ලොකු බෝර්ඩ් එකක් ගහනවා හෙට වහලා කියලා.
Mahesh Wanasinghe said: ටුවරසම් කරන රටක දවස් 365, පැය 24ම බාර් අරින්න ඕනි. අනික 14,15 බාර් වහන නිසා අපේ උන් ඊට කලින්ම අරන් තියා ගන්නවා. බාර් වැහුවා කියලා කිසි ත්‍රේරුමක් නෑ. අනුරයියවත් මේ ගොන් වැඩේ නතර කරොත් හොදයි Click to expand... බාර් එකෙත් ලොකු බෝර්ඩ් එකක් ගහනවා හෙට වහලා කියලා.