කවුරු හරි මෙහෙම ඇහුවොත්... ???
උඹලගෙන් කවුරු හරි මෙහෙම ඇහුවොත් මොකද කරන්නේ... ???
" අද මැච් එක මොකද උනේ .. ? "
මමනම් ඌට කියනවා, උඹ තව ගොඩක් කල් ජීවත් වෙයි අපිට වඩා, මොකද ඌට එක පුංචි හාර්ට් ඇටැක් එකක්වත් හැදුනේ නැති නිසා...