මේක zenith nonstop එකක තිබුන. Youtube එකේ හොයල බැලුවම චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නෙ. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගොඩක් දක්ෂ ගායකයෙක් උනත් මේ සිංදුව නම් ගැලපෙන්නෙ නෑ එයාගෙ කටහඩට. අර nonstop එකේ කියන එකා කියනව පට්ට ලස්සනට.