කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    මම ලස්සන කොල්ලෙක්.....කෙල්ලො ඉටිය සෑහෙන්න ඒ කාලෙ...දැන් කේස් එක මේකයි.... කොන්ඩේ තනින් තැන සුදු වෙනවා......මම ටික ටික වයසට යනවා.....මම ගෑවා රාවන්...දවස් 5යි සුදු උනා, බ්ලැක් හෙනා ගෑව..ඊත් ඩවස් 5 යි...සැලුන් එකකින් ගෑව මොකඩ්ඩ මගුලක්. ඒකනම් දවස් 20 ක් විතර ඉටියා.....කවෘ හරි නාකියෙක් ඉන්නවනම් කියපන්කො හොද හෙයා ඩයි එකක් සිරාවට.......තව නාකින්ට පොරෝජං වෙයි ඔය නොකිව්වට
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    uba podi eka, uba danne ne dy gena

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම් කියපන්කො හොද හෙයා ඩයි එකක් සිරාවට.......තව නාකින්ට පොරෝජං වෙයි ඔය නොකිව්වට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මල්බෙරි කොල පොතු මල් ඔක්කොම එකට කොටලා ගාපන් :P

    ඇයි බන් ඔය කොන්ඩේ කලු කරන ඩයි ජාති තියෙන්නෙ ගාපන්. :)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    tattoo ink

    ඔබ මා නවමු මගගට යොමුකලා සහෝ. අදහස එල, ඊත් ටැටූ ගහන්නේ ස්කින් එකේ නේ....මයිල් වගේ ඒවයෙ ටැටූ ඉන්ක් ගානබවක් මින් පෙර අසා නොමැතිවාක් සේම ඔබගේ අදහස අගයකරමි, යම්තාක් දුරට මම විසෙසොඝ්නෙ විඩ්ය්වරයෙක් ( wisesagngna widyawarayek ) උනෙමි නම් ඔබගේ මෑම වියා යාමය නගා සිටුවීමට නොමැලි වෙමි.......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Thatte ganna ganinko ban. Obe oluwatath hodai. Pocket ekatah wasi.

    බෑ බෑ මේක කොට කලොත් ආයෙ එන එකක් නැහැ, කලු කරගන්න ඕනේ....ඔය නලුවො ඉන්නෙ බන් එලට, මටත් ඒවගේ වෙන්න ඕනේ.