කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කැරි ගාපන් හුට්ටෝ

    මොකද බන් මේ උදේම මරාගන්න එන්නේ.....උබටයි මටයි මොනව බෙදාගන්න බැරුවද? උදේට හොද මානසික මට්ටමකින් හිටපන්කෝ......තවම 9 උනෙත් නෑ.....පිස්සු නැතුව හිටපන් ...දවස හොදින් ගෙවපන් ඔය විකාර අත ඇරල......ජීවිතේ සතුටින් ඉන්න බලපන්.....උත්සාහයත් ඇති බන් ආකල්ප වෙනස්වෙලා හොද කෙනෙක් වෙන්න...මම කියන්නේ නෑ උබ නරක එකෙක් කියල...ඒත් මෙහෙම එව දාන්න එපා............මා සියල්ල දත් මල්බීරිය.....හරිය

    උබ ඉන්නේ ජාතික ගීය දෙමලෙන් කිව්වට අවුලෙන් නෙමෙයි නේ...............
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    උබ සිංහල ක්ලාස් එකක් පටන් ගනින් බන් ..:D:D

    bump
     
    sandun_buwalk

    Banned
    Feb 8, 2016
    21
    1
    0
    මොකද බන් මේ උදේම මරාගන්න එන්නේ.....උබටයි මටයි මොනව බෙදාගන්න බැරුවද? උදේට හොද මානසික මට්ටමකින් හිටපන්කෝ......තවම 9 උනෙත් නෑ.....පිස්සු නැතුව හිටපන් ...දවස හොදින් ගෙවපන් ඔය විකාර අත ඇරල......ජීවිතේ සතුටින් ඉන්න බලපන්.....උත්සාහයත් ඇති බන් ආකල්ප වෙනස්වෙලා හොද කෙනෙක් වෙන්න...මම කියන්නේ නෑ උබ නරක එකෙක් කියල...ඒත් මෙහෙම එව දාන්න එපා............මා සියල්ල දත් මල්බීරිය.....හරිය

    උබ ඉන්නේ ජාතික ගීය දෙමලෙන් කිව්වට අවුලෙන් නෙමෙයි නේ...............

    උඹ වගේ නාකි පනුවන් තරුණ වෙන්න හදන කොට මල පනිනවා තමා

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    උඹ වගේ නාකි පනුවන් තරුණ වෙන්න හදන කොට මල පනිනවා තමා

    මෙන්න මේක ඉරිසියාව වරෙන් යන්න වන්දනාව
    මට හරි පාලුයි ලමයෝ.....මට හරි පාලුයි ලමයෝ...

    ඩයි ගාගෙන නෑව තමයි..සැම්පූ නෑ තිබුනේ
    සූටි කොල්ලො විහිලු කලත් ගානක් මට නෑ නේ......ටාර....ටාර.....ටාර.ටාර
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මෙන්න මේක ඉරිසියාව වරෙන් යන්න වන්දනාව
    මට හරි පාලුයි ලමයෝ.....මට හරි පාලුයි ලමයෝ...

    ඩයි ගාගෙන නෑව තමයි..සැම්පූ නෑ තිබුනේ
    සූටි කොල්ලො විහිලු කලත් ගානක් මට නෑ නේ......ටාර....ටාර.....ටාර.ටාර

    :lol::lol::lol:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    tho wayasata yanawa kiyala therenawanam hondai....echchara sarthaka prathikarma na oya kondey sudu wena ekata.hoda sinhala weda mahaththayek balala beheth tikak ganin.sudu wena eka aduma gane control karaganna hari puluwan wevi.oya thiyena eka eka jaha jarawal gaala thiyena kalu kes tikath sudu kara ganne nathuwa....
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    tho wayasata yanawa kiyala therenawanam hondai....echchara sarthaka prathikarma na oya kondey sudu wena ekata.hoda sinhala weda mahaththayek balala beheth tikak ganin.sudu wena eka aduma gane control karaganna hari puluwan wevi.oya thiyena eka eka jaha jarawal gaala thiyena kalu kes tikath sudu kara ganne nathuwa....

    කොල්ලගෙ කොන්ඩෙ තියනවා මම එකේ ඩ්යිත් ගානවා........
    ගම්මානෙ මිහිරියාව ගමම එලි කලා..........
    පුන්සද කොන්ඩෙට වැටිලා සුදු ටික පේනව ඉදිලා'''''''
    කුසුම් නටයි පවන් සල සලා..........

    seen eka...depaththen tikai ban sudu..mama di kala dan....kolla goda