කශේරුවක් ඇති මිනිසෙක් 🙏❤️

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඒ අස්සේ කේරන් කෙනෙක් චව් ච්ව් ගගා කනවා 😄

    මයින්ද මහත්තයට කිව්ව නම් බලාගන්න තිබුණා.
    මහින්ද මහත්තයාගේ ළමයකුත් යුද්ධ කලා නේත
    ------ Post added on Apr 11, 2023 at 10:28 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    මේ වගේ දෙයක් රුසියාවේ පුටින්ට හෝ චීනයේ ෂි ජින් පින්ට ඔවුන්ගේ මුනටම ඒ රටේ වැසියෙක් කිවුවොත් ඒ පුද්ගලයට ඊට පස්සේ මොකක් වේවිද ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ වගේ දෙයක් රුසියාවේ පුටින්ට හෝ චීනයේ ෂි ජින් පින්ට ඔවුන්ගේ මුනටම ඒ රටේ වැසියෙක් කිවුවොත් ඒ පුද්ගලයට ඊට පස්සේ මොකක් වේවිද ?
    ලසංග වික්‍රමතුංග
    ප්‍රදීප් එක්නැලිගොඩ
    ...
    අරගලකරුවො 😄