කෂ්ටියට දැනෙන වැඩක් - Revolution Poems

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    කෂ්ටියට දැනෙන වැඩක් - Revolution Poems

    මචන්ස්ලා මෙන්න මම ආවා තවත් කෂ්ටියට දැනෙන වැඩක් පටාන් ගන්ට.මේකට අපිව warm-up වෙලා එහෙම යන වැඩක්.

    මේකයි සීන්කෝන් එක.ඔයාලා ඔය උද්ඝෝෂණ, පෙළපාලි රැස්වීම් ඒවාට ගියාම වගේ ඇහෙන විප්වලකාරී කවි ගීත පාඨ වගේ ඒවා මෙතන post කරන්න..මම ලගදිම ඇහුණු එකක් පෝස්ට් කරන්නම්.

    ඔන්න කිව්වා මුලදීම මේ නූලට දේශපාලනය එහෙම ගැවෙන්නේ නෑ.එකම දේ අපිට දැනගන්න share වෙනවා විතරයි..


    රටත් ජාතියත් සමයත් කරන කොට
    තුවක්කුවට කඩුවට ගල්මුල් වලට
    ඉලක්කයක් වන්නට ඇත්නම් අපට
    සැපක් තමයි නොනිමෙන නිවනින් මෙපිට.
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-)

    මචන්ලා කාගේ හරි ලග තියෙනවාද ජවිපෙ කලින් උන්නු නන්දන මාරසිංහගේ විප්ලවවාදි කවි එකක් දෙකක් හරි හොයාගන්න.?
    මම සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණයේ අන්තිම රැස්වීමට ගිහින් සෝමවංශගේ දේශනයේ අන්තිම කොටසේදී ඇහුවා.මට මතක නෑ හරියටම.ඒත් පට්ටම පට පට කවි සෙට් එකක්.තිබ්බොත් දාන්න මචන්ලා
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්!
    අන්තිම සටනට සැරසියව්! :)
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ♥-Aurora-♥;16284916 said:
    සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්!
    අන්තිම සටනට සැරසියව්! :)

    තැන්කූ මචන්..මේකත් හරි..
    මම ඇත්තටම හොයන්නේ අර කවි සෙට් එක බන්.
    ඔන්න හැබැයි මම ජෙප්පේක් නම් නෙමේ හොදේ.