Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසටමර් කෙනෙක් හරියට හැන්ඩ්ල් කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ස්කිල් එක තියෙනව ඒ උනාට කස්ටමර් කෙනෙක් හැන්ඩ්ල් කරන්න බෑ හත්පොලේ ගහගන්නව. මම අවුරුද්දක් hospitality industry එකේ හිටිය ඒකෙ කස්ටමර් හැන්ඩ්ලින් ටිකක් ඉගනගත්ත + IT දැන් අවුරුදු දෙකක් කස්ටමර්ල එක්ක ගනුදෙනු කරනව.

මුලින්ම කියන්න ඕන මේ ලෝකෙ නිතරම සාදාරණ වෙන්න ඕන කියල නෑ ඒ නිසා කස්ටමර් වැරදි උනත්

ඒක හැන්ඩ්ල් කරන්න ඉගනගන්න එක ස්කිල් එකක් ඉගනගන්න පුලුවන්නම් පට්ට ගේමක් ගහගන්න පුලුවන්.

1 Be professional

අපි නිතරම genuine වැඩකරන්න ඕන new customer කෙනෙක්ව return customer කෙනෙක් කරගන්න. මේකට මුලින්ම IT Field එකේ නං customer requirements හරියටම ගන්න ඕන. එයාට අවශ්‍ය දේ මේකයි කියල අපිට හිතන්න බෑ එයාට අවශ්‍ය දේ එකපාර අල්ලගන්න බලන්න එතකොට අපිටයි එයාටයි දෙන්නටම ලේසි. නිතරම genuine විදියට වැඩ කරන්න ඕන. deadline meet වෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඔයාට deadline එක ඇතුලත දෙන්න බැරිනම් කවදාවත් customer reach වෙනකන් ඉන්න එපා ඒක එයාට inform කරන්නම ඕන. සහ කරන්න බැරි වැඩ බාර අරගෙන දෙන්නගෙම කාලෙ නාස්ති නොකරන එක වැදගත්ම දෙයක්.

2 Customer always right

කස්ටමර් කෙනෙක් complain එකක් කරනකොට අපි හරි උනත් ඒක සාවදානව අහගෙන ඉදල ඒකට නිදහසට කරුණු කියන්න ඕන හරියට. customer කෙනෙක් වැරදි වෙන්න පුලුවන් වැදගත් වෙන්නෙ අපේ බිස්නස් එක ඒ නිසා customer කෙනෙක් නැති නොවෙන්න අපි වග බලාගන්න ඕන. මේකට ඉවසීම ප්‍රගුණ කරන්න ඕන. වැදගත්ම දේ business reputation එක.

කවදාවත් argue කරන්නෙ නෑ අපි හරි උනත් අපි ඒක සාවදානව විසදගන්නව.

මේක ගැන මට ලොකු idea එකක් දෙන්න බෑ ඔලුවට එන්නෙ නෑ. ඒ නිසා අපි මේකෙ අඩුපාඩු කතා කරල හදාගමු පහලින්.

3 Customers bring more customers

මේක තමා වැදගත්ම පාට් එක කස්ටමර් කෙනෙක් සමහර විට අපිට ලොකු ලාබයක් නැති වැඩක් අරං එන්න පුලුවන් ඒ උනාට ඒකත් අපි හරියටම කරල දෙනව genuine service provider කෙනෙක් විදියට. ඒකෙන් අපේ reputation එක build වෙනව විතරක් නෙමෙයි customers ල තව අපිට අල්ලගන්න පුලුවන් සහ හැමවිටම තව කේනෙක්ට recommend කරන විදියට වැඩ කරන එකනං අනිවාර්යයෙන්ම කරන්න ඕන genuine business එකක.

4 හූරං කෑම.

මේකනං නොකල යුතුම දෙයක්. කවදාවත් කස්ටමර් කෙනෙක්ව සල්ලි තියෙනව වියදම් කරනව කියල overcharge කරන්න එපා. ඒක හොද නැති වැඩක්. එහෙම කරනව කියල තේරුනාම ආයි ඒ service එක ඔයාගෙන් ගන්නෙ නෑ ඒ නිසා සාදාරණව ගනන් කියන්න.

5 Meet Deadlines

මේකනං අනිවාර්යයෙන් වෙන්නම ඕන දෙයක් පුලුවන් තරම් කස්ටමර් කෙනෙක්ට එයා ඉල්ලන වෙලාවට කලින් deliver කරන්න බලන්න ඕන එහෙම බැරිම වෙනවනං එයාට අපි වැදගත් විදියට inform කරන්න ඕන reason එකක් දීල. කවදාවත් customers අපි ලගට වැඩේ හරිද අහගෙන එනකන් ඉන්න එක අපිට හොද නෑ.

මෙතන තියෙන්නෙ පොඩ්ඩයි මේ ත්‍රෙඩ් එක අපි හැමෝගෙම ideas එක්ක develop කරමු

[QUOTE="IamTheDevil, post: 29848479, member: 576964"] ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ස්කිල් එක තියෙනව ඒ උනාට කස්ටමර් කෙනෙක් හැන්ඩ්ල් කරන්න බෑ හත්පොලේ ගහගන්නව. මම අවුරුද්දක් hospitality industry එකේ හිටිය ඒකෙ කස්ටමර් හැන්ඩ්ලින් ටිකක් ඉගනගත්ත + IT දැන් අවුරුදු දෙකක් කස්ටමර්ල එක්ක ගනුදෙනු කරනව. මුලින්ම කියන්න ඕන මේ ලෝකෙ නිතරම සාදාරණ වෙන්න ඕන කියල නෑ ඒ නිසා කස්ටමර් වැරදි උනත් ඒක හැන්ඩ්ල් කරන්න ඉගනගන්න එක ස්කිල් එකක් ඉගනගන්න පුලුවන්නම් පට්ට ගේමක් ගහගන්න පුලුවන්. 1 Be professional අපි නිතරම genuine වැඩකරන්න ඕන new customer කෙනෙක්ව return customer කෙනෙක් කරගන්න. මේකට මුලින්ම IT Field එකේ නං customer requirements හරියටම ගන්න ඕන. එයාට අවශ්‍ය දේ මේකයි කියල අපිට හිතන්න බෑ එයාට අවශ්‍ය දේ එකපාර අල්ලගන්න බලන්න එතකොට අපිටයි එයාටයි දෙන්නටම ලේසි. නිතරම genuine විදියට වැඩ කරන්න ඕන. deadline meet වෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඔයාට deadline එක ඇතුලත දෙන්න බැරිනම් කවදාවත් customer reach වෙනකන් ඉන්න එපා ඒක එයාට inform කරන්නම ඕන. සහ කරන්න බැරි වැඩ බාර අරගෙන දෙන්නගෙම කාලෙ නාස්ති නොකරන එක වැදගත්ම දෙයක්. 2 Customer always right කස්ටමර් කෙනෙක් complain එකක් කරනකොට අපි හරි උනත් ඒක සාවදානව අහගෙන ඉදල ඒකට නිදහසට කරුණු කියන්න ඕන හරියට. customer කෙනෙක් වැරදි වෙන්න පුලුවන් වැදගත් වෙන්නෙ අපේ බිස්නස් එක ඒ නිසා customer කෙනෙක් නැති නොවෙන්න අපි වග බලාගන්න ඕන. මේකට ඉවසීම ප්‍රගුණ කරන්න ඕන. වැදගත්ම දේ business reputation එක. කවදාවත් argue කරන්නෙ නෑ අපි හරි උනත් අපි ඒක සාවදානව විසදගන්නව. මේක ගැන මට ලොකු idea එකක් දෙන්න බෑ ඔලුවට එන්නෙ නෑ. ඒ නිසා අපි මේකෙ අඩුපාඩු කතා කරල හදාගමු පහලින්. 3 Customers bring more customers මේක තමා වැදගත්ම පාට් එක කස්ටමර් කෙනෙක් සමහර විට අපිට ලොකු ලාබයක් නැති වැඩක් අරං එන්න පුලුවන් ඒ උනාට ඒකත් අපි හරියටම කරල දෙනව genuine service provider කෙනෙක් විදියට. ඒකෙන් අපේ reputation එක build වෙනව විතරක් නෙමෙයි customers ල තව අපිට අල්ලගන්න පුලුවන් සහ හැමවිටම තව කේනෙක්ට recommend කරන විදියට වැඩ කරන එකනං අනිවාර්යයෙන්ම කරන්න ඕන genuine business එකක. 4 හූරං කෑම. මේකනං නොකල යුතුම දෙයක්. කවදාවත් කස්ටමර් කෙනෙක්ව සල්ලි තියෙනව වියදම් කරනව කියල overcharge කරන්න එපා. ඒක හොද නැති වැඩක්. එහෙම කරනව කියල තේරුනාම ආයි ඒ service එක ඔයාගෙන් ගන්නෙ නෑ ඒ නිසා සාදාරණව ගනන් කියන්න. 5 Meet Deadlines මේකනං අනිවාර්යයෙන් වෙන්නම ඕන දෙයක් පුලුවන් තරම් කස්ටමර් කෙනෙක්ට එයා ඉල්ලන වෙලාවට කලින් deliver කරන්න බලන්න ඕන එහෙම බැරිම වෙනවනං එයාට අපි වැදගත් විදියට inform කරන්න ඕන reason එකක් දීල. කවදාවත් customers අපි ලගට වැඩේ හරිද අහගෙන එනකන් ඉන්න එක අපිට හොද නෑ. මෙතන තියෙන්නෙ පොඩ්ඩයි මේ ත්‍රෙඩ් එක අපි හැමෝගෙම ideas එක්ක develop කරමු [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom