කසටමර් කෙනෙක් හරියට හැන්ඩ්ල් කරමු

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ස්කිල් එක තියෙනව ඒ උනාට කස්ටමර් කෙනෙක් හැන්ඩ්ල් කරන්න බෑ හත්පොලේ ගහගන්නව. මම අවුරුද්දක් hospitality industry එකේ හිටිය ඒකෙ කස්ටමර් හැන්ඩ්ලින් ටිකක් ඉගනගත්ත + IT දැන් අවුරුදු දෙකක් කස්ටමර්ල එක්ක ගනුදෙනු කරනව.

    මුලින්ම කියන්න ඕන මේ ලෝකෙ නිතරම සාදාරණ වෙන්න ඕන කියල නෑ ඒ නිසා කස්ටමර් වැරදි උනත්
    ඒක හැන්ඩ්ල් කරන්න ඉගනගන්න එක ස්කිල් එකක් ඉගනගන්න පුලුවන්නම් පට්ට ගේමක් ගහගන්න පුලුවන්.



    1 Be professional

    අපි නිතරම genuine වැඩකරන්න ඕන new customer කෙනෙක්ව return customer කෙනෙක් කරගන්න. මේකට මුලින්ම IT Field එකේ නං customer requirements හරියටම ගන්න ඕන. එයාට අවශ්‍ය දේ මේකයි කියල අපිට හිතන්න බෑ එයාට අවශ්‍ය දේ එකපාර අල්ලගන්න බලන්න එතකොට අපිටයි එයාටයි දෙන්නටම ලේසි. නිතරම genuine විදියට වැඩ කරන්න ඕන. deadline meet වෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඔයාට deadline එක ඇතුලත දෙන්න බැරිනම් කවදාවත් customer reach වෙනකන් ඉන්න එපා ඒක එයාට inform කරන්නම ඕන. සහ කරන්න බැරි වැඩ බාර අරගෙන දෙන්නගෙම කාලෙ නාස්ති නොකරන එක වැදගත්ම දෙයක්.

    2 Customer always right

    කස්ටමර් කෙනෙක් complain එකක් කරනකොට අපි හරි උනත් ඒක සාවදානව අහගෙන ඉදල ඒකට නිදහසට කරුණු කියන්න ඕන හරියට. customer කෙනෙක් වැරදි වෙන්න පුලුවන් වැදගත් වෙන්නෙ අපේ බිස්නස් එක ඒ නිසා customer කෙනෙක් නැති නොවෙන්න අපි වග බලාගන්න ඕන. මේකට ඉවසීම ප්‍රගුණ කරන්න ඕන. වැදගත්ම දේ business reputation එක.
    කවදාවත් argue කරන්නෙ නෑ අපි හරි උනත් අපි ඒක සාවදානව විසදගන්නව.
    මේක ගැන මට ලොකු idea එකක් දෙන්න බෑ ඔලුවට එන්නෙ නෑ. ඒ නිසා අපි මේකෙ අඩුපාඩු කතා කරල හදාගමු පහලින්.

    3 Customers bring more customers

    මේක තමා වැදගත්ම පාට් එක කස්ටමර් කෙනෙක් සමහර විට අපිට ලොකු ලාබයක් නැති වැඩක් අරං එන්න පුලුවන් ඒ උනාට ඒකත් අපි හරියටම කරල දෙනව genuine service provider කෙනෙක් විදියට. ඒකෙන් අපේ reputation එක build වෙනව විතරක් නෙමෙයි customers ල තව අපිට අල්ලගන්න පුලුවන් සහ හැමවිටම තව කේනෙක්ට recommend කරන විදියට වැඩ කරන එකනං අනිවාර්යයෙන්ම කරන්න ඕන genuine business එකක.


    4 හූරං කෑම.

    මේකනං නොකල යුතුම දෙයක්. කවදාවත් කස්ටමර් කෙනෙක්ව සල්ලි තියෙනව වියදම් කරනව කියල overcharge කරන්න එපා. ඒක හොද නැති වැඩක්. එහෙම කරනව කියල තේරුනාම ආයි ඒ service එක ඔයාගෙන් ගන්නෙ නෑ ඒ නිසා සාදාරණව ගනන් කියන්න.


    5 Meet Deadlines

    මේකනං අනිවාර්යයෙන් වෙන්නම ඕන දෙයක් පුලුවන් තරම් කස්ටමර් කෙනෙක්ට එයා ඉල්ලන වෙලාවට කලින් deliver කරන්න බලන්න ඕන එහෙම බැරිම වෙනවනං එයාට අපි වැදගත් විදියට inform කරන්න ඕන reason එකක් දීල. කවදාවත් customers අපි ලගට වැඩේ හරිද අහගෙන එනකන් ඉන්න එක අපිට හොද නෑ.


    මෙතන තියෙන්නෙ පොඩ්ඩයි මේ ත්‍රෙඩ් එක අපි හැමෝගෙම ideas එක්ක develop කරමු
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    customer is the king කියන්නේ පට්ට බොරුවක්.... ඌ නොදකින් වැඩ කරනවා නම් අපි අඳ ගොලු බිහිරි විදිහට ඉන්න ඕනේ. ( neglecting with out knowing to him )
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බොරු කියලා සල්ලි කඩාගන්න කලු තං තියන ගේ ගෙම්බො handle කරන්නේ කොහොමද කියලත් දාපන්.
     
    • Haha
    Reactions: vito and Kalegana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    Customer ගෙ requirement එකට‍ වඩා exceptionally එයාව satisfy කරන්න ඕන. එතකොට එයා වෙන අයව හොයන් යන්නේ නෑ. (Spa එකක බඩුවක්‌)
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    SPA ekaka wada karana kellek wa mathak karan meka kiyawapan

    “ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ස්කිල් එක තියෙනව ඒ උනාට කස්ටමර් කෙනෙක් හැන්ඩ්ල් කරන්න බෑ හත්පොලේ ගහගන්නව.” 🤣🤣🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    Marketing කියන්නේ සුපිරිම field එකක් බන්. කවදාවත් නැති වෙන්නේ නැති field එකක්. අපි හැමෝම ඉගෙනගන්න ඕන subject එකක්.
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    කස්ටමරේ කෙනෙක් හැන්ඩ්ල් එකක් කරල මොනාද ඔයා බලාපොරොත්තු වෙන්නෙ
    කැත වැඩ ඕව
    ethakota salli illagena boru kiyanne na
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Customer always right

    කස්ටමර් කෙනෙක් complain එකක් කරනකොට අපි හරි උනත් ඒක සාවදානව අහගෙන ඉදල ඒකට නිදහසට කරුණු කියන්න ඕන හරියට. customer කෙනෙක් වැරදි වෙන්න පුලුවන් වැදගත් වෙන්නෙ අපේ බිස්නස් එක ඒ නිසා customer කෙනෙක් නැති නොවෙන්න අපි වග බලාගන්න ඕන. මේකට ඉවසීම ප්‍රගුණ කරන්න ඕන. වැදගත්ම දේ business reputation එක.
    කවදාවත් argue කරන්නෙ නෑ අපි හරි උනත් අපි ඒක සාවදානව විසදගන්නව.
    මේක ගැන මට ලොකු idea එකක් දෙන්න බෑ ඔලුවට එන්නෙ නෑ. ඒ නිසා අපි මේකෙ අඩුපාඩු කතා කරල හදාගමු පහලින්.
    ඔක්කොම හොදයි හැබැයි (මේකත් හොද ඇති හොද ජෙනුවින් රටවල ජෙනුවින් මිනිස්සු එක්ක වැඩකරනකොට) ලංකාවෙ අඩුකුලේ නූගත් කුහක ඊරිසියාකාර කාලකන්ණි කාඩ සිංහලු එක්ක මේ පොයින්ට් එක ඔලුවෙ තියන් වැඩ කරනවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙවෙයි බැරි වැඩක්. සුපිරි ඩයල් මේකෙ ඉන්නෙ අපි හොදයි අහිංසකයි සාධාරණයි කියලා තේරුනොත් . ගොඩක් උන් ඔලුවට අත හෝදලා උකෙත් ඇරලා යන්න බලන් ඉන්නෙ. තව සමහර නූගත් මෝඩ හැත්තට වචනයක් වැරදෙන්න බෑ ඇරගන්න බලන් ඉන්නෙ. ඔය හුත්තවල් එක්ක පැටලෙන්නයි උන්ව හැන්ඩ්ල් කරන්නයි ඒ අස්සෙ වැඩ කරන්නයි ඔක්කොම උනාම ඩිප්‍රෙශන් හැදිලා ගගේ පනින්න වෙන්නෙ. ඒකයි ගොඩක් උන් බිස්නස් එකක් කරන්න පුලුවන් ස්කිල් එක background එකක් තියාගෙනත් සෑහෙන සැලරියක් හම්බෙම ජොබක් තියනවනං ඒක කරගෙන පාඩුවෙ ඉන්නෙ. බිස්නස් එකෙන් හම්බෙන ප්‍රොෆිට් තරං නැතිනුනත් පාඩුවෙ කාලා බීලා ඔලුව නිදහසේ ජීවත් වෙන්න පුලුවන් හින්දා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,989
    12,334
    113
    Behind u :p
    Handled,

    Served food with pork to Muslim guest & guest has consumed,

    Served non vegetarian food to vegetarian guest,

    House keeping staff opened a DND room

    A Minister's reservation misplaced ,

    & lot more 😁🤣 good old times
     
    • Haha
    Reactions: ERROR40

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ස්තුතියි උපදෙස් වලට. මටත් කරන්නම බැරි වැඩක් තමයි. පොල්ලෙන් ගහනවා වගේ තමයි මම උත්තර දෙන්නෙ. වටෙන් පිටෙන් කතා කරන එක මට තේරෙන්නෙම නෑ.

    තව එකක් තමයි කස්ටමර් එක්ක කතා කරනකොට විහිලුවෙන් තහලුවෙන් කතා කිරීම. ජෝක් කිරිල්ල. සමහර මිනිස්සු ඉන්නවා ඒ කතා කරන විදිහ දැක්කම කෙනෙක්ට අහගෙන ඉන්න ආසයි. ඒ ටික හදාගත්තොත් ලොකු ගමනක් ගියෑකි.

    තව අපේ එක මැනේජර් කෙනෙක් කරන වැඩක් තමයි කෝඩ් එකේ බග් සීයක් තිබ්බත් මුලින්ම කස්ටමර් කියන එක ටක්ගාලා කරලා දෙන එක. ගොඩක් වෙලේට කස්ටමර් පෙන්වන්නෙ පාටක අවුලක් ස්පෙලිං මිස්ටේක් එකක් වගේ පොඩි පොඩි එව්වා. අපිට ඉතින් තද වෙනවා මොන මඟුලක්ද මේ වෙන වැරදි දාහක් තියෙනවනෙ කියලා. ඒත් කස්ටමර් කියපු එක ටක්ගාලා හදලා පෙන්නුවම ඌ සැටිස් වෙනවා.
     
    • Love
    Reactions: Candid-B