කසළ නලයකින් බිළිදෙක් මතුවේ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කසළ නලයකින් බිළිදෙක් මතුවේ

    Chaina_baby_410px_28-05-13.jpg


    චීනයේ වැසිකිළියක සිට අපද්‍රව්‍ය ඉවතට ගෙන එන කසළ නලයක් තුළ සිරවී සිටි දින කිහිපයක් වයසැති බිළිදෙකු ගලවා ගැනීමට එරට ගිනිනිවන භටයන් සමත්වූහ.

    ෂිජියෑන් පළාතේ, ජින්හුවා නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඇති සෙන්ටිමීටර් 10 ක විශ්කම්භයකින් යුත් නලයක සිරවී සිටි අළුත උපන් බිළිඳා‍, ඉන් ඉවත් කිරීම සඳහා වෛද්‍යවරුන්ගේද සහය ලබා ගැනීමට සිදුවී ඇත.

    එම නලයේ කොටස රෝහලට රැගෙන යාමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් ඉතා සුපරික්ෂාකාරීව අදාළ බිළිඳා ඉන් මුදවාගනු ලැබ තිබේ.

    චීන රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිට බිළිඳා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බවය.

    චීනයේ එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් එරට දෙමාපියන් දැඩි අසහනකාරී වාතාවරණයකට මුහුණ දී සිටින අතර දැඩි උපත් පාලන නීතින් අකුරටම ක්‍රියාත්මක කරන රටක් ලෙසද චීනය ප්‍රකටය.

    දරුවාගේ දෙමාපියන් සොයා ගැනීම සඳහා විමර්ශන අරඹා ඇති බව කියැවේ.


    article-2331941-1A08DE08000005DC-921_634x423.jpg


    article-2331941-1A08DDF5000005DC-158_634x421.jpg


    article-2331941-1A08DE0C000005DC-923_634x336.jpg


    article-2331941-1A08DE1D000005DC-1_634x415.jpg


    article-2331941-1A082E55000005DC-946_634x475.jpg


    article-2331941-1A08DE51000005DC-403_634x413.jpg


    article-2331941-1A08DDFD000005DC-602_634x393.jpg


    article-2331941-1A09BA43000005DC-477_634x409.jpg
     
    • Like
    Reactions: vichi rox

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තවත් චීන සර්කස් එකක්.. ඔකා දැකපුවම පුදුම හිතෙනවා.. බටේ ඉස්පිරිතාලෙට අරන් ගිහින් චුට්ට චුට්ට අදුවෙන් කඩලා බබාව ගන්නෙ.. අම්මවත් ඔන්න මාට්ටු උන්නාලු..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම කොහොමද බං වුණේ..?
    කොහොමද නළයෙ දරුවෙක් ඉන්නවා කියලා දැනගෙන තියෙන්නෙ..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොඩ්ඩා අඩන සද්දේ ඇහිලා බන් ගැනු කෙනෙකුට..
    ආහ්.. පට්ට වේසියෙක් දාලා යන්න ඇති.. :(

    panapan linde.. ethakota dana ganna puluwan :rofl::rofl:
    හදිසියට ලිඳක් හොයාගන්න බෑ බං.. :(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආහ්.. පට්ට වේසියෙක් දාලා යන්න ඇති.. :(



    පට්ට වේසි මාට්ටු වෙලා.. දැන් කනගාටුයිලු කරපු දේට, මේ වගේ එකියකට බඩට දරුවෙක් දුන්න එකා අමු පවක් කරපු එකෙක්..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වෙනස, චීන බබා එලියට ගත්තා, මූ තාමත් ඇතුලෙ.. එලියට ගන්නම බැ.. :P
    බබා ටොයිලට් බටේ ඇතුලෙම ලොකු මිනිහෙක් වෙලා, මොනා කරන්නද මන්දා:oo::rofl::baffled::baffled::baffled: