kawda ponsiyek rep kapanawa hodata ridila, kochchara kapuwath eka gane kapenne, ohoma kapala ubata mona hari hambenawanan thawa kapanna suduuuuuuuuuuuu............
ow ban, customs eken mai news eka awe,
e custom athule liyapu kattiya wenna athi anith ewunge result newe!
එහෙම වෙන්න ඇති, ඒත් උන්ටත් මෙච්චර ඉක්මනට රිසල්ට්ස් දෙනවද කියලත් ෂුවර් නෑ ..
මම කලින් පාර ලිව්වා.. රිසල්ට් ආවේ අවුරුදු 2ක් විතර ගිහින්එතකොට මන් ජොබක් කරනවා...
![]()

. Machann custom eka athule aya promote karala iwarayi Dan..Dan Anek ayage reslts out karanna tyenne. Me time papers balanawa.. MN call kala. Athule promotion dipu nisa ikmnata ganiwi kiyala aranchi. Me para deshapalana pathweem nethilu. Kalin jadapu list okkoma cancel karala kiyala aranchi. Hethuaa anduwa wenas Una eka. Aluth aranchi wena mnwda thenne?ekath unge gemak wenna athi awurudu 2kin reslut enakota select unath ena pramanaya adu wenawane....![]()
tarson immediate response Kara na aluth that we. Mnwda aranchi. Cztm eke yaluwek Mata kalin aranchi tika dunne
. Machann custom eka athule aya promote karala iwarayi Dan..Dan Anek ayage reslts out karanna tyenne. Me time papers balanawa.. MN call kala. Athule promotion dipu nisa ikmnata ganiwi kiyala aranchi. Me para deshapalana pathweem nethilu. Kalin jadapu list okkoma cancel karala kiyala aranchi. Hethuaa anduwa wenas Una eka. Aluth aranchi wena mnwda thenne?
ඒත් ඉතින් දන්නවනෙ මුන්ගෙ වැඩ ...
ඇතුලෙ අයට කොහොමත් වෙනම එක්සෑම් තිබ්බෙ බන්, උන්ට කොහොමත් ඕක ලේසී, එයාලව ෆේල් කරන්නෙ නෑ, කරල වැඩකුත් නෑනෙ අවුරුදු ගානක් ඇතුලෙ කට්ට කාපු උන්නෙ ...
ඒක ඉතින් සාධාරණ නෑ ඒත් ඉතින් ලංකාව ඔහොම තමයි .
ඔව් ඉක්මනට දෙනව කියල ආරංචියක් තියෙනව.ඒත් ඉතින් දන්නවනෙ මුන්ගෙ වැඩ ...
ඇතුලෙ අයට කොහොමත් වෙනම එක්සෑම් තිබ්බෙ බන්, උන්ට කොහොමත් ඕක ලේසී, එයාලව ෆේල් කරන්නෙ නෑ, කරල වැඩකුත් නෑනෙ අවුරුදු ගානක් ඇතුලෙ කට්ට කාපු උන්නෙ ...
ඒක ඉතින් සාධාරණ නෑ ඒත් ඉතින් ලංකාව ඔහොම තමයි .
![]()
athulen 20 k withara promote wela tyenne. List cancel kiyala aranchi . Me Para exam cancel karala labana Para thiyana kathawakuth tyenawa
athulen 20 k withara promote wela tyenne. List cancel kiyala aranchi . Me Para exam cancel karala labana Para thiyana kathawakuth tyenawa
athulen 20 k withara promote wela tyenne. List cancel kiyala aranchi . Me Para exam cancel karala labana Para thiyana kathawakuth tyenawa
.. ආයිත් එක්සෑම් තියල ලියනව කියන්නෙ එපා වෙන සීන් එකක්
.. සේරටම ඉන්ටවීව් තියන්න බැරිම නම් කට්ඕෆ් මාක් එක පහලට දැම්මනම් අඩුම 2000 -3000 වත් ඉන්ටර්වීව් වෙන විදිහට පොඩි සාධාරණයක් තියෙනව.
හැබැයි ඉතින් හොඳ වැඩ්ඩො ටික IQ කියල ආපු සිංහල පේපරේට අනිවා ඇන ගන්නත් ඇති, එතකොට ඒ අය අර 2000-3000 අතරේ ඉන්නවද කියන ප්‍රශ්නෙත් එනව..
අපරාධ කාරයො, ජාවාරම් කාරයො ඔකුන්ගේ කනෙන් නෙමෙයි වෙන තැන් වලිනුත් රිංගල යයි මුන්ට තේරෙන්නෙ නැති වෙන්න ...


ehema wunoth loku deyak ara sinhala paper eka liyala thama moll wage.........


තව 1 week - 3 week අතර රිසල්ට්ස් දෙනව කියල ආරංචියි .... කව්රුහරි කන්ෆර්ම් කරන්න.![]()
kisima up ekak nehene bnz reslts gena.. Mcn degree date eka genna prashnayak tyenawa mage frendekta. Eyage transcript eke. Tyenne. August kiyala.hebeyi sliit eke eyalata April wala iwara karalla. Cztm ekata one June 6 walata kalin cmplete karala. Sliit eken kiuwalu letter ekak dennam kiyala eth trabnscript tyenne. August kiyala. Man ahanawa awulak wewida kiyala...
.. ඕක අහන්න නම් ඕනෙ විභාග එකෙන් මචන්, ඩිග්‍රි සටිෆිකට් එකක් දෙන්න ඇතිනෙ ඒකෙ පොල් අකුරෙන් ලියල තියෙන දිනේ තමයි උපාධිය ලැබුණු දිනේ විදිහට ගන්න ඕනෙ මං දන්න තරමින් ... 
ŦĦĔ ƦȆƉǾӾ;18119588 said:SLAS results awillada ?