කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    thama admission aweth nane ban :lol::(

    ඇඩ්මිෂන් නම් ඉතින් විභාගෙ තියෙන දවසෙම ගෙදරට එන්නත් පුළුවන් :rofl:, විභාගෙන් පස්සෙ දවසෙ එන්නත් පුළුවන් :dull: (මෑත කාලීන ශ්‍රී ලාංකික විභාග අතීතයේ ඔය වගේ සිද්දි ඕනේ තරම් වෙලා තියෙනව :dull::P) , ගොඩක් වෙලාවට දවසකට දෙකකට කලින් තමයි එවන්නෙ ... :rolleyes:
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    වැඩේ confirm.exam එක තියෙන්නේ August පහු වෙලා තමා....මන් අද Examination Department එකට කතා කතා කර එතකොට උන් කිව්වා ලොවෙත් මේ මාසේ නම් නැ කියලා​
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    වැඩේ confirm.exam එක තියෙන්නේ August පහු වෙලා තමා....මන් අද Examination Department එකට කතා කතා කර එතකොට උන් කිව්වා ලොවෙත් මේ මාසේ නම් නැ කියලා​

    ඒකනේ මචන් මම කිව්වෙ .. කිව්ව දේ හරි නේද ... මේ මාසෙ නෙමෙයි ලබන මාසෙත් තියන්නෙ නෑ ... :rofl:
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    mata giya sanduda awa IC (inspector of customs ) walata sudusukam ne kiyala letter eka .. sampoornenma athulata ganna kota kochchara kalayak yawida?
    exam nam patta amaruyilu .
    sahakara regu adhikari post ekata 260 gannawa .. eken 30kata asanna pirisak athule danata inna aya kiayala thama aranchi. metha kalaye ganna wedima pramanaya meka kiyala aranchi. janadhipathiwaranaya kittu karala pathweem dewi. :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    ප්‍රශ්නෙ මුලින් දාල උත්තරේ පස්සෙ දාපන් මචෝ. නැත්නම් කිසි අගයක් නෑ. එතකොට කට්ටිය සෙට් වෙලා ෆන් එකටත් එක්ක හදයි.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    mata giya sanduda awa IC (inspector of customs ) walata sudusukam ne kiyala letter eka .. sampoornenma athulata ganna kota kochchara kalayak yawida?
    exam nam patta amaruyilu .
    sahakara regu adhikari post ekata 260 gannawa .. eken 30kata asanna pirisak athule danata inna aya kiayala thama aranchi. metha kalaye ganna wedima pramanaya meka kiyala aranchi. janadhipathiwaranaya kittu karala pathweem dewi. :baffled:
    ehemath letters ewanawada ban. mokadda reason eka
     
    මොකක්ද බන් ඒ හරුපේ? තේරෙන සිංහලෙන් කියපන්කො....select නැ කියලත letters එවනවද ඕයි???:sorry:
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    604
    245
    63
    great work machan
    thawath mcq dammanam hodai chrmistry physics pathiwalinuth prashna eida?
    danata exam liyapu membersla innawanam apita udau karanna
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    පොඩ්ඩා;16971283 said:
    ehemath letters ewanawada ban. mokadda reason eka

    mata dawas 26 wayasa wediyi ic walata awurudu 24 dawas 26. man dan inne sahakara regu adikari ekata witharayi. me dawas wala process eka namyana bawa eken penawa. :dull:
    machan list walinuth gannawada bnz okata? :confused:
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    මොකක්ද බන් ඒ හරුපේ? තේරෙන සිංහලෙන් කියපන්කො....select නැ කියලත letters එවනවද ඕයි???:sorry:
    ow bnz mata awa .. mage wayasa dawas 26k wedi nisa ic walata man select ne kiyala .. man dan inne sahakara regu adikari exam ekata witharayi . usa papuwa wayasa eyala hariyatama balanawalu. mata giya sanduda letter eka awe. :dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    mata giya sanduda awa IC (inspector of customs ) walata sudusukam ne kiyala letter eka .. sampoornenma athulata ganna kota kochchara kalayak yawida?
    exam nam patta amaruyilu .
    sahakara regu adhikari post ekata 260 gannawa .. eken 30kata asanna pirisak athule danata inna aya kiayala thama aranchi. metha kalaye ganna wedima pramanaya meka kiyala aranchi. janadhipathiwaranaya kittu karala pathweem dewi. :baffled:

    නිකන් පල යන්න බොරු කියන්නැතුව .. :angry: උන් ලේටර්ස් එවන්නෙ නෑ ... :dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    ප්‍රශ්නෙ මුලින් දාල උත්තරේ පස්සෙ දාපන් මචෝ. නැත්නම් කිසි අගයක් නෑ. එතකොට කට්ටිය සෙට් වෙලා ෆන් එකටත් එක්ක හදයි.

    මෙහෙමනෙ මචන්, කාට හරි හදන්න කියල ප්‍රශ්නෙ දාන්න පුළුවන්, ඒත් හදන්න දන්නෙ නැති කෙනාට, දවස් ගානක් ගිහිල්ල උත්තර බල බල ඉන්න වෙලාවක් නෑනේ ... ඒකයි උත්තරෙත් ඒ එක්කම දැම්මෙ උදව්වක් වෙයි කියල ... :dull: