පොඩ්ඩා;16971283 said:ehemath letters ewanawada ban. mokadda reason eka
ඕකගෙ බොරු බන්

පොඩ්ඩා;16971283 said:ehemath letters ewanawada ban. mokadda reason eka

great work machan
thawath mcq dammanam hodai

Physics එනව, Chemistry එන්නෙ නෑ .. එක්සෑම් ලියල නම් නෑ මාත් ෆස්ට්ටයිම් ලියන්නෙ, එක්සෑම් එක පට්ටම අමාරුයිලු ...chrmistry physics pathiwalinuth prashna eida?
danata exam liyapu membersla innawanam apita udau karanna
ඒ අස්සෙන් එකෙක් වෙන ත්‍රෙඩ් එකක් හරහා, කස්ටම්ස් එක ගැන කියල මගෙ රෙප් කපන්නත් ට්‍රයි කරල ... අනාතය දන්නෙ නෑ ඌට රෙප් පවර් එකක් නෑ කියල කපන්න ...
![]()


Ko yako exam iwarada ? mama athal ekata haduwe. ela wadak. prasne deela apita hadanna deepan podi welawak. etakota ela

exam සැප්තැම්බර් මුල තියෙනවා.....බොහෝදුරට සැප්තැම්බර් 6 ,7 වගේ තියේවී.......

නෑ .... සැප්තම්බර් මාසෙ දෙවෙනි සතියෙ තියෙනව කියල තමයි ආරංචි![]()

එහෙම උනොත් මොකද ඕයි මන් කරන්නේ 
ඇඩේ ඇත්තටමද බං? sure එකටම 13 හෝ 14 වැටෙයිද? එදාට company එකේ ට්‍රිප් එක....එහෙම උනොත් මොකද ඕයි මන් කරන්නේ

අහෝ ඛේදයකි .. ආරංචිය හැටියට 13 වගේ තමයි ... වෙනස් වෙන්නත් පුළුවන් ...![]()
ඛේදයක් කියන්නේ ඛේදවාචකයක්....හරියටම දැන ගන්න විදියක් නැද්ද?
... මාත් ගොඩක් වෙලාවට ලියන එකක් නෑ බන් .. එක්සෑම් අමාරුයි අනිත් එක ලබන මාසෙ යොදාගත්ත වැඩ ගොඩයි ... 
හරියටම තාම දන්නෙ නෑ මචන්, දැනට උන් හිතාගෙන ඉන්නෙ 13 තියනව, කියල තමයි විශ්වාස(නොවන) ආරංචි මාර්ගෙකින් දැනගන්න ලැබුනෙ ......
මං exam department එකට කතා කරපුවමනම් කිව්වේ තමා උන්ට මුකුත් ඇවිත් නැ කියලා...කොහොමත් admission එවන්නේ සති දෙකකට කලින් කිව්වා...එත් උ කිව්වා 20න් පස්සේ තමා උන්ටත් දැන ගන්න වෙන්නේ කියලා... කොහොම වෙයිද දන්නේ නැ....උබට කව්ද විස්වාස නොවන ආරංචිය දුන්න එකා?
ඇඩ්මිෂන් නම් විභාගෙට පස්සෙත් එවන්න පුළුවන් (ලංකාවෙ ඕව අමුතු දේවල් නෙමෙයි, එහෙම උනොත් අනාතයි) 
ඒක තමයි බන් ප්‍රශ්නෙ, දිනේ දුන්නෙ විස්වාස නොවන එකෙක් නිසා දින වෙනස් වෙන්න පුළුවන් ... ඒත් විස්වාස නොවන පොර දීපු විස්තර මේ වෙනකන් වැරදිල නෑ, ඒත් විභාග දෙපාර්තමේන්තුව තාම දන්නෙත් නැත්තන් අනේ මන්ද ...![]()
බලමුකෝ 20න් පස්සෙත් අරුන්ට call එකක් දීලා....මන් හෙට custom එකේ HRM එකට call එකකුත් දීලා හරියටම date එක confirm කරගන්නවා...
