yeah
keri sinhalaya![]()
uba neda ada ada htye godak exam liwwa kyla
kyda list eke uba

ඔන්න ඉතින් මාත් හිතුව තනියම බුදු වෙන්නෙ නැතුව මේ පාර කස්ටම්ස් එක්සෑම් ලියන අපේ කොල්ලන්ට කෙල්ලන්ට උදව් කරන්න ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ කියල. මමත් මේ පාර ලියනව සහකාර රේගු අධිකාරී එක්සෑම් එක .. උඹලත් පුළු පුළුවන් විදිහට උදව් කරපල්ල. මේ ත්‍රෙඩ් එකෙන් බුද්ධි පරීක්ෂණය පිළිබඳව විශේෂයෙන් සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනව, ඒ වගේම බුද්ධි පරීක්ෂණයෙහි එන ගැටළු වලට කෙටි ක්‍රම තිබේනම් ඒව සාකච්චා කරන්නත් බලාපොරොත්තු වෙනව සහ උඹල දන්න කෙටි ක්‍රම අනිත් අයට උදව්වක් විදිහට අපිත් එක්ක බෙදාගනී කියල හිතනව
... මේක අපි හැමෝටම සුළු ප්‍රමාණයකින් හරි උදව්වක් වෙයි
මචන් අපිට ඩිග්රී එකක් එහෙම අරන් ඔය එක්සෑම් එක පාස් වෙලා ඕකට එනව නම් ගන්න පොසිෂන් එක මොකක්ද
hmm
uba gewal kheda

oya prashne dan ahuwata kamak na mcn.Habai uba thawa awurudu 5 ki ahuwoth u inna gedara ubata hoya ganda ba![]()

a kiwwe ?![]()
khmath gedrata wada point wala thama inne![]()

results ehema thama awith nadda? ena dwsk gana mnwth aranchiyak ehema danna kenek innwd?

තමන්ට යන්ඩ බැරිවුන නිසා ඊරිසියාවෙන් සහ අසහනයෙන් පෙලෙන අනාතයෝ රෙප් කපා ඇත.ලන්කාවටම කෙලවෙලා තියෙන්නෙ තොපි වගේ ඊරිසියාකාර කුහක හැත්ත නිසා





results ehema thama awith nadda? ena dwsk gana mnwth aranchiyak ehema danna kenek innwd?
Dude results already out![]()


Result kohewath dala ne.pass ayata giya sathiye interview ewilla.
kela wela ehnm![]()
welawata meke ahuwe.naththn okun results danakal balan innawa wena deyak try nokara.thanks wisthareta

Machan,
interview letters aapu aya innawada ?
Me tike rate thathwe ekka postal service ekath case neh.


letter dan hamotama awilla bung , enawa nam last Friday wenakota awaa
mokada eka thiyanawa thawa certify karanna wada wagayake
20000 ganakin 306 pass
hariyatama letters dapu dawasa hari, interview thibba dawasa hari hoyaganna puluwanda? dannawada?![]()
