Thama katawath admission awe nadda?
Borelle YMBA eke customs examination ekata class ekak thiyenawa. Eke model papers wagayak bedala thibba ban.
තාම නෑ බන් .. ඕක කොයි කාලෙ එවයිද දන්නෙ නෑ ... ඒ ලෙවල් එක්සෑම් තියෙනවනෙ ලබන මාසෙ .. අපේ එක්සෑම් තවත් කල් යයිද දන්නෙ නෑ ... චන්දෙත් සෙට් උනොත් ආතල් ...
