සිරිපාල එදා නිවසට පැමිණියේ ආගන්තුකයෙකුත් සමගය.ඔහු රටේ නම ගිය ඇදුරෙකි.
ඔහුගේ නිවසේ ඇතිවී තිබෙන අසමගියට කවරෙකු හෝ ගුරුකමක් කර ඇත්දැය් ඔහුගේ හිතේ තිබුණේ මහා කුහුලකි.
ඇදුරා මුලු නිවසම පරික්ශාවට ලක් කළේය.අනතුරුව සිරිපාල සහ සිරිපාලගේ බිරිද සුමනා සමග කතාවට වැටුනි.සිරිපාලගේ එකම පුතාද ඔවුන් අතර දුව පනිමින් සිටියේය.
"මේකයි මහත්තයා මේ ගෙදර ගොඩාක් භූමි දෝස තියනවා.තව ටික දොහක් යන්න කලින් ශාන්ති කර්මයක් කරන්න වෙනවා.ඒකට ගොඩාක් වියදම් දරන්න වෙය්.මෙන්න මේ කොලේ ඒකට උවමනා කරන දේවල් වල ලයිස්තුව මං ලියලා තියනවා.ඕවා හොයාගන්න එච්චර මහන්සි වෙන්න ඕන නෑ..ඒත් පොඩි කොස්සකට තියෙන්නේ කස්තුරි හොයාගන්න එක තමයි."
ඕක අහගෙන හිටපු පොඩි එකා...
අපෝ ඕක සුළු දෙයක් නේ.තාත්තා වැඩට යන වෙලාවක් බලලා අම්මට කෝල් එකක් ගන්න කිවුවනම් කස්තුරි අංකල් විනාඩි දෙකෙන් මෙතන..

උස්සපු එකකි....