කස්සප භික්ෂුවට ඇප 🤣

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,133
    8,245
    113
    kassapa-thero-remand.jpeg



    ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10දෙනා ඇප මත මුදා හැර තිබේ.

    ඒ, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිස සම්බන්ධයෙන් අදාළ ඇප ඉල්ලීම අද ත්‍රීකුණාමලය මහාධිකරණය හමුවේ සලකාබැලූ අවස්ථාවේදීය.
     
    • Haha
    Reactions: Cypress