කස්සප හිමි ආණ්ඩුවට අනතුරු අඟවයි ❤️

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    මෙයාට අදාල දේවල්ද බං මේ කියවන්නේ 🥴 විදුලිය, තෙල්, ගෑස් මොන බිබික්කමක්ද? 🥴
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    රාජපස්ස නිඛායේ කස්සපකයා කරලා නැත්තේ මහනවෙන එක විතරයිද කොහෙද 🥴 🥴 🥴 ත්‍රිපිටකයේ මොන කොටසෙද විජුලි බලුමණ්ඩලේ පල් හොරුන්ට කඩේ යන එක ගැන කියලා තියෙන්නේ කස්සපකයානෙනි?? :ROFLMAO::ROFLMAO::ROFLMAO: