කසාදයක් බදින්න පොරොන්දම් ගැළපීම අත්‍යව#

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Updated situation please?

    මචන්..
    බැන්දේ කිව්වත් වගේ @2017 May..
    අපිට නිවුන්නු ලැබුනේ @2018 (ලමයින්ටවත් අද වෙනකන් හදහන් හදලා නෑ)
    බැඳලා අවුරුදු 3කින් 4කින් වගේ ප්ලෑන් කලා වගේ රටත් පැනගත්තා @2021
    හිතපු හැමදේම කරගත්ත ඒ ප්ලෑන් කලා වගේම මචන්

    එකම දේ මෙච්චරයි මම විශ්වාස කරන්නේ

    "Mind is everything.! What you think you become.!"
     
    hira0250

    Active member
  • Apr 13, 2022
    184
    223
    43

    Thanks brother. All the very best to you and your family :love::love::love:
     
    • Love
    Reactions: priyanka_hdp

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මචන් පොරොන්දම් වල බේස් එක එන්නෙ ඉන්දියාවෙන්..ඔක මුලින්ම එන්නෙ මිනිහා මැරුනාම ගෑනි දර සෑයට පැනල මැරෙන්න ඔනේ කියලා එකක් තිබ්බා ''සති පූජාව' මතක විදියට.. එතනින් ගෑනු කේනාගෙ සවයිව් බේසිස් තියර්ම් එකක් විදියට තමා ඔක පටන් අරන් තියෙන්නෙ... රිසර්ච් එකක් තියන්වා
    :cautious: