කසාදයට පෙර,
ලිංගික සංසර්ගයක් නොමැති,
Living Together රටාව,,,,
සාර්ථක ජීවිතයකට,
මනා පිටුවහලක් වෙයි....
එය දෙමාපියන් යටතේ වුව ද
සිදු කළ හැක....
මොක ද, ටියුෂන්, පාර්ක්, ෆිල්ම් හෝල් ගානේ,
රෝස මල් අරන් ආපු, පෙම්ව තා / තිය,,,,
එකම ගෙයි විසීමේ දී,
වෙනම චරිතයක් වෙන නිසාවෙනි....
පෙර හාදු වැපිරුවත්,,,,
එකට උයන්න, සල්ලි හොයන්න,
වගකීම් යුතුකම් ඉටුකරන්න,
උන් අලස විය හැක,,,,
අනෙකා ඊටම නොරුස්සනු ද හැක....
උගත්කම් බුද්ධිමත්කම් සමාන වීමට එහා ගිය,
අරුම පුදුම ගැලපීම්,
කසාදයකට අත්‍යාවශ්‍යමයි....
එය දිවැසින් දැකිය නොහැකිමයි....
අමිල නිදහස
Source FB
ලිංගික සංසර්ගයක් නොමැති,
Living Together රටාව,,,,
සාර්ථක ජීවිතයකට,
මනා පිටුවහලක් වෙයි....
එය දෙමාපියන් යටතේ වුව ද
සිදු කළ හැක....
මොක ද, ටියුෂන්, පාර්ක්, ෆිල්ම් හෝල් ගානේ,
රෝස මල් අරන් ආපු, පෙම්ව තා / තිය,,,,
එකම ගෙයි විසීමේ දී,
වෙනම චරිතයක් වෙන නිසාවෙනි....
පෙර හාදු වැපිරුවත්,,,,
එකට උයන්න, සල්ලි හොයන්න,
වගකීම් යුතුකම් ඉටුකරන්න,
උන් අලස විය හැක,,,,
අනෙකා ඊටම නොරුස්සනු ද හැක....
උගත්කම් බුද්ධිමත්කම් සමාන වීමට එහා ගිය,
අරුම පුදුම ගැලපීම්,
කසාදයකට අත්‍යාවශ්‍යමයි....
එය දිවැසින් දැකිය නොහැකිමයි....
අමිල නිදහස
Source FB

