කසාදය යනු

sunil ayya

Active member
  • Jun 18, 2017
    419
    158
    43
    කසාදය යනු පිරිමියාගේ නිදහස නැති වීමක් සහ ගැහැණියගේ නිදහසේ ආරම්බයයි. එ කියන්නෙ පිරිමියගේ නිදහස අවුරුදු 28 , 30 , 35 කට වගේ සීමා වන අතර ගැහැනියගේ නිදහස අවුරුදු 22 , 25 , 28 , 30 වාගේ ආරම්භ වී ජීවිත කාලයම පවතී.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹත් නිදහස අහිමි පිරිමියෙක්ද
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    උඹත් නිදහස අහිමි පිරිමියෙක්ද

    අහිමි කරන්න හදනවා. ඒක ඉතින් මගෙත් එක්ක හරි යන්නෙ නැ. එක නිසා හැමදාම වලි.
    උබ ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අහිමි කරන්න හදනවා. ඒක ඉතින් මගෙත් එක්ක හරි යන්නෙ නැ. එක නිසා හැමදාම වලි.
    උබ ?

    අපි නිදහස් පිරිමි
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බොරු කතා..
    තමන් දැනගන්න ඕනේ ගෑනිගේ සහ පවුලේ පාලනය තමන් අතට ගන්න..
    පිරිමියා පොන්නයෙක් නොවී කෙලින් ජීවත් උනානං ඉවරයි..
    සමහර උන් හම්බ කරන සල්ලි කෙලින්ම ගිහිල්ලා ගෑණි අතට දෙන්නේ..
    සල්ලි හම්බ කරාට ඌත් අවසානයේ පාලනය වෙන්නේ ගෑනි අතින් ඒ කියන්නේ..
    පොන්නයෙක් නොවී උඹත් පිරිමියෙක් උන දවසට ඔය ප්‍රශ්ණ නෑ..
    නෑ මේ බයිලා ගහනවා නෙමෙයි මාත් බැදලා..
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    තනිකඩ ජීවිතේ සැපයි :yes:

    සහතික ඇත්ත. උබ පිටරට , ලන්කාවේ අවිදල ජොලියේ ඉන්න එකෙක් නම් තනිකඩ ජීවිතේ මල්. නමුත් වයසයට ගියාම කොහොම feeling එකක් එයිද කියලා නොදනිමි.
     
    උබේ කතාව හරියට හරි.. උබ වගේ තමා මම. ඉතින් වලි. ගැනිට නෙලන්න ඔන්න මෙන්න මම හිටියෙ..
    ගොඩක් පිරිමි හම්බ කරන්නත් ඔනා. ගැනිට බයේ ජීවත් වෙන්නත් ඔනා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    බොරු කතා..
    තමන් දැනගන්න ඕනේ ගෑනිගේ සහ පවුලේ පාලනය තමන් අතට ගන්න..
    පිරිමියා පොන්නයෙක් නොවී කෙලින් ජීවත් උනානං ඉවරයි..
    සමහර උන් හම්බ කරන සල්ලි කෙලින්ම ගිහිල්ලා ගෑණි අතට දෙන්නේ..
    සල්ලි හම්බ කරාට ඌත් අවසානයේ පාලනය වෙන්නේ ගෑනි අතින් ඒ කියන්නේ..
    පොන්නයෙක් නොවී උඹත් පිරිමියෙක් උන දවසට ඔය ප්‍රශ්ණ නෑ..
    නෑ මේ බයිලා ගහනවා නෙමෙයි මාත් බැදලා..

    ගහප් පරය පයින් හැම උත්තටම දන්නව වගේ කෑ ගහනව
    යකෝ බැදල නිදහස නැති වෙනව කියන්නේ ගෑනි පාලෙන කරන එක නෙමෙයි

    ඉස්සර වගෙ යාලුවොත් එක්ක බිල ජොගි දාන්න පුලුවන්ද
    ලස්සන කැල්ලක් දැක්කොත් ට්ර්යි කරන්න පුලුවන්ද
    රැට කෙල්ලෙක් එක්ක මල් කඩන්න පුලුවන්ද අඩු ගානෙ රැ වෙනකන් ගෙදරින් පිට ඉන්න පුලුවන්ද
    හිතෙන හිතෙන වෙලාවට කේඑෆ්සී පිසා කන්න පුලුවන්ද

    ඕවට තමයි පරයො නිදහස නැති වෙනව කියන්නේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    :yes::yes:
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    ගහප් පරය පයින් හැම උත්තටම දන්නව වගේ කෑ ගහනව
    යකෝ බැදල නිදහස නැති වෙනව කියන්නේ ගෑනි පාලෙන කරන එක නෙමෙයි

    ඉස්සර වගෙ යාලුවොත් එක්ක බිල ජොගි දාන්න පුලුවන්ද
    ලස්සන කැල්ලක් දැක්කොත් ට්ර්යි කරන්න පුලුවන්ද
    රැට කෙල්ලෙක් එක්ක මල් කඩන්න පුලුවන්ද අඩු ගානෙ රැ වෙනකන් ගෙදරින් පිට ඉන්න පුලුවන්ද
    හිතෙන හිතෙන වෙලාවට කේඑෆ්සී පිසා කන්න පුලුවන්ද

    ඕවට තමයි පරයො නිදහස නැති වෙනව කියන්නේ

    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් මචන් උබේ නන්ගිට , අක්කට (ඉන්නවනම් ) උදව් කරනවට එච්චර ගැනු කැමති නැනේ. මටනම් මොකුත් තාම කිව්වෙ නැ. කිව්ව දාට ගැනි ඉවරයි. ලගදිම මොනාහරි කියයි කියලා සිතේ. :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබේ කතාව හරියට හරි.. උබ වගේ තමා මම. ඉතින් වලි. ගැනිට නෙලන්න ඔන්න මෙන්න මම හිටියෙ..
    ගොඩක් පිරිමි හම්බ කරන්නත් ඔනා. ගැනිට බයේ ජීවත් වෙන්නත් ඔනා.

    ඔතන ප්‍රශ්නේ වෙන්නේ මුල ඉදං හරි ට්‍රැක් එකේ ආවේ නැති උනාම..
    මිනිස්සු එක පාරට වෙනස් වෙන්න ගත්තම පවුලේ ප්‍රශ්න ඇති වෙනවා..
    සත්තකටම මම මේ ඇත්ත කියන්නේ..
    මම මොන තීරණේ ගත්තත් අපේ වයිෆ් කවදාවත් ඒකට අගේන්ස්ට් යන්නේ නෑ..
    මම කවදාවත් වෙලාවට ගෙදර එන මිනිහෙක් නෙමෙයි.. දැනුත් මේ ඉන්නේ ගෙදර නෙමෙයි..
    නමුත් තෝ මොන අවලමක ගියාද වරෙං බල්ලා ගෙදර කියන්නේ නෑ මට..
    ඒ තැන උඹ හදාගන්න ඕනේ..
    මගේ ජීවිතේ නිදහස නං මම උපරිමයෙන් භුක්ති විදින කෙනෙක්..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    බොරු කතා..
    තමන් දැනගන්න ඕනේ ගෑනිගේ සහ පවුලේ පාලනය තමන් අතට ගන්න..
    පිරිමියා පොන්නයෙක් නොවී කෙලින් ජීවත් උනානං ඉවරයි..
    සමහර උන් හම්බ කරන සල්ලි කෙලින්ම ගිහිල්ලා ගෑණි අතට දෙන්නේ..
    සල්ලි හම්බ කරාට ඌත් අවසානයේ පාලනය වෙන්නේ ගෑනි අතින් ඒ කියන්නේ..
    පොන්නයෙක් නොවී උඹත් පිරිමියෙක් උන දවසට ඔය ප්‍රශ්ණ නෑ..
    නෑ මේ බයිලා ගහනවා නෙමෙයි මාත් බැදලා..
    මොකද බං උඹ හැම එකකටම සැරෙන් උත්තර දෙන්නේ....???:baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සහතික ඇත්ත. උබ පිටරට , ලන්කාවේ අවිදල ජොලියේ ඉන්න එකෙක් නම් තනිකඩ ජීවිතේ මල්. නමුත් වයසයට ගියාම කොහොම feeling එකක් එයිද කියලා නොදනිමි.
    වයසට ගියාම විට්ටර් මාම වගේ තිහක කෙල්ලෙක් බඳින්න පුළුවන් තරමට සල්ලි එකතුකරගන්න ඕනේ. :D
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගහප් පරය පයින් හැම උත්තටම දන්නව වගේ කෑ ගහනව
    යකෝ බැදල නිදහස නැති වෙනව කියන්නේ ගෑනි පාලෙන කරන එක නෙමෙයි

    ඉස්සර වගෙ යාලුවොත් එක්ක බිල ජොගි දාන්න පුලුවන්ද
    ලස්සන කැල්ලක් දැක්කොත් ට්ර්යි කරන්න පුලුවන්ද
    රැට කෙල්ලෙක් එක්ක මල් කඩන්න පුලුවන්ද අඩු ගානෙ රැ වෙනකන් ගෙදරින් පිට ඉන්න පුලුවන්ද
    හිතෙන හිතෙන වෙලාවට කේඑෆ්සී පිසා කන්න පුලුවන්ද

    ඕවට තමයි පරයො නිදහස නැති වෙනව කියන්නේ

    හැමදාම කෙල්ලො try කරන්න පුලුවන්ද නාකි වෙන කොට ලොම් හැලෙන කොට මොන කෙල්ලොද,හැමෝම victor uncle වගේ නෙමෙයි නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගහප් පරය පයින් හැම උත්තටම දන්නව වගේ කෑ ගහනව
    යකෝ බැදල නිදහස නැති වෙනව කියන්නේ ගෑනි පාලෙන කරන එක නෙමෙයි

    ඉස්සර වගෙ යාලුවොත් එක්ක බිල ජොගි දාන්න පුලුවන්ද
    ලස්සන කැල්ලක් දැක්කොත් ට්ර්යි කරන්න පුලුවන්ද
    රැට කෙල්ලෙක් එක්ක මල් කඩන්න පුලුවන්ද අඩු ගානෙ රැ වෙනකන් ගෙදරින් පිට ඉන්න පුලුවන්ද
    හිතෙන හිතෙන වෙලාවට කේඑෆ්සී පිසා කන්න පුලුවන්ද

    ඕවට තමයි පරයො නිදහස නැති වෙනව කියන්නේ

    පලයං පට්ට බැල්ලි යන්න..

    1) මට නං සත්තකටම බීලා ජෝගි දාන්න පුලුවන්.. වඩේ තියෙන්නේ දැන් යාලුවෝ සෙට් කරගන්න අමාරු එකයි.
    2) මල් කඩලා මොනව් කරන්නද මිනිහෝ ඕව කරලා වැඩක් නෑ ගෙඩි කඩාගත්තම ඇති මට නං.
    තෝ වගේ පෙත්ත ඉබ ඉබ ඉන්න ආස උන්ට හොදයි ඒව ඉතිං අපි වගේ ලොද කන්න ආස උන්ට ඔය ලබ්බේ මල් වලින් වැඩක් නෑ මිනිහෝ..:rofl:
    3) මං මේ දැනුත් එලියේ ඉන්නේ..
    4) කෑම කන එකන්ං මොන මගුලක්ද හොරිකඩ බල්ලෝ.
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    ඔතන ප්‍රශ්නේ වෙන්නේ මුල ඉදං හරි ට්‍රැක් එකේ ආවේ නැති උනාම..
    මිනිස්සු එක පාරට වෙනස් වෙන්න ගත්තම පවුලේ ප්‍රශ්න ඇති වෙනවා..
    සත්තකටම මම මේ ඇත්ත කියන්නේ..
    මම මොන තීරණේ ගත්තත් අපේ වයිෆ් කවදාවත් ඒකට අගේන්ස්ට් යන්නේ නෑ..
    මම කවදාවත් වෙලාවට ගෙදර එන මිනිහෙක් නෙමෙයි.. දැනුත් මේ ඉන්නේ ගෙදර නෙමෙයි..
    නමුත් තෝ මොන අවලමක ගියාද වරෙං බල්ලා ගෙදර කියන්නේ නෑ මට..
    ඒ තැන උඹ හදාගන්න ඕනේ..
    මගේ ජීවිතේ නිදහස නං මම උපරිමයෙන් භුක්ති විදින කෙනෙක්..

    ඒක මචන් ගැනිගෙන් ගැනිට වෙනස් වෙනව. හැම එකාම එක වගේ නෙවේ නෙ. මම අහින්සකයා වගේ හිටියේ බදින්න කලින්. බැන්දට පස්සෙ මට තේරුනා ගැනි නිකන් මාව පාලනය කරන්න එනව වගේ කියල. පස්සෙ වැඩේ හරි ගියේ නැ. මමත් යකා අතට ගත්ත. කොච්චර යකෙක් අතට ගත්තද කිව්වොත් ගැනි එයාගේ ගෙදර ගිහින් නැවතුනේ:D