කසාද ජීවිතේ එපාවුණු එවුන් වරෙල්ලා

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    මහා ලොකු ජාති කතා කරන්න අවොත් නම් කියල දන්නා තියෙන්නේ.. අනික උබ බැන්ද නම් ඉන්න දෙන්න කියපන් පාඩුවේ.. සද්ද නොකර ඉන්න එපා බන්..... උබ නිකන් අකාලේ මැරෙන්න එපා.. තව ටික කාලයක් සද්ද නොකර හිටියොත් උබේ උරිස්සටත් කකුල තියල ඔලුවට නගියි... පොඩ්ඩක් ගෑනිට කියල බලපන්
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කසාද ජිවිතේ කන්න කන්න තිත්තයි:( ඉතින් ඒ තිත්ත නැති වෙන්න එක්කෝ එකට ඇබුල් ලුණු සැර සිනි වගේ රස ගන්වන්න ඕන :lol:
    ඒවා නොකරන තාක් තිත්තයි:eek: සහෝ ඔයා වෙනස් වෙලා බලන්න ටිකක් එයාගෙන් වෙනස් වෙන්න ඕන ඒවා කතා ගන්න කතා කරන්න හොදම වෙලාව තමයි ලිංගිකව එකතු වෙන වෙලාව නිදි යහන ඔය දෙන්නගේ කතා ඔය දෙන්නටම විතරක් තියා ගන්න:cool:;) පුළුවන් තරම් ඇත්තම කතා කරන්න එවලේට අවන්කවම පවසන්න නම්‍ය ශිලි වෙන්න සුමට සුකොමල වෙන්න ගැහැනියකට ආදරය හරියට කරනවානම් පුකත් හෝදලා යටි පතුලුත් හෝදලා ඒ වතුර
    ත් බෝයි අසන්න ඇය කැමති දේවල් පුළුවන් පර්මනයෙන් ඉටු කරන්න:)
    හම්මෙ, ටහිකිල තියෙවි අන්තිමට
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හප්පා ඕක මහ උත්තක්......... මහ උන් ඇවිත් ඔලු කරකවලා ගියාම හදිස්සියට උකාගන්නත් නෑ......... එච්චරට ගෑනිගේ මූඩ් අවුල්. පුළුවන් ඉක්මනින් ඕකුන් එක්ක තියෙන කසම්බන්දකන් නවත්තපන්.
    ගහ පෝං එක පොළවේ, තොට අම්මද ඕන මිනිහද ඕන අහලා ජාතිය අමතපන්. මහ උන් ඕන කිව්වොත් ගෑනිව ගිහිං දාල හොද ගෑනියෙක් ගෙනෙන්.
    මං නං ගෑනිගේ මහ උන් ෆුකදෙන්න ඇවිත් ජාතිය අමතලා පොල්ලකිනුත් අමතන්න යනකොට උන්ටික රෙද්ද උස්සන් දිව්වා අදටත් දරු මුනුබුරෙක්වත් පෙන්නන්නේ නෑ.......
    :)

    :lol::lol:
     
    dumidu99

    Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    මටනම් මේ කරුමේ ඇතිවෙලා බන්.. ගූ හතයි... පූරුවේ පවක් ගෙවනවා බන්..

    කෙල්ලෝ නැහ කිය කිය නහයෙන් අඩන යකුනේ.. අපෙන්වත් ඉගෙනගෙන ඔය හුත්ත නොබෑද හිටහල්ලා!

    machan matat oya wage cn tibuna, poddak tamange agama gena balapan, mama buddhagame, eke kiyala dena widiyata inna try karapan at least 1 week. okkoma prashna iwara wei. okkoma hoda atata heri. udawwak onanam msg karanna, hitha hada ganna heti kiyala dennam.
    :):):):) owa loku prashna newi ban okkoma thariyama. :)
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ජය පැරදුම කාටත් උරුමයි පුතා!!සහබාගිත්වය තමා වටින්නේ!!
    9.gif
    11.gif

    :baffled::baffled:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    (දුක තමා බං. ඇදගෙන පලයන් ඉතින් කරගහුවා නම්. දරුවෙක් මල්ලෙක් හම්බුනහම හරියයි.)

    නෑ බන් හරියන්නේ නෑ මාත්හිතාගෙන හිටියේ එහෙම තමයි..
    මටත් දැන් එපා වෙලා ඉන්නේ?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හප්පා ඕක මහ උත්තක්......... මහ උන් ඇවිත් ඔලු කරකවලා ගියාම හදිස්සියට උකාගන්නත් නෑ......... එච්චරට ගෑනිගේ මූඩ් අවුල්. පුළුවන් ඉක්මනින් ඕකුන් එක්ක තියෙන කසම්බන්දකන් නවත්තපන්.
    ගහ පෝං එක පොළවේ, තොට අම්මද ඕන මිනිහද ඕන අහලා ජාතිය අමතපන්. මහ උන් ඕන කිව්වොත් ගෑනිව ගිහිං දාල හොද ගෑනියෙක් ගෙනෙන්.
    මං නං ගෑනිගේ මහ උන් ෆුකදෙන්න ඇවිත් ජාතිය අමතලා පොල්ලකිනුත් අමතන්න යනකොට උන්ටික රෙද්ද උස්සන් දිව්වා අදටත් දරු මුනුබුරෙක්වත් පෙන්නන්නේ නෑ.......
    :)

    :lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Love කාන්තාවකගේ රාත්‍රී 365 ක්
    ශ්‍රී ලාංකික කාන්තාවකගේ රාත්‍රී 365 ක්

    රාත්‍රී 60 ක් - පීරියඩ්
    රාත්‍රී 55 ක් - හිසරදය
    රාත්‍රී 50 ක් - මට මහන්සියි
    රාත්‍රී 40 ක් - මට උදෙන් නැඟිටින්න ඕන
    රාත්‍රී 35 ක් - අද ඇඟට හරි නෑ වගේ
    රාත්‍රී 25 ක් - ළමයි අවදි වෙයි
    රාත්‍රී 20 ක් - හෙට හෙට
    රාත්‍රී 35 ක් - අද මං ෆාස්ටිං අනේ
    රාත්‍රී 45 ක් - අම්ම බලන්න ගිහිං

    මේක තමයි පිරිමි බැංකොක් වලට යන්න ප්‍රදානම හේතුව.👆👆

    🔘මෙම පෝස්ට් එකේ ආයෝජකයෙකුගේ මනසින් 🤓ආයෝජනය කර ඇත්තේ කොපමණමුදලක්දැයි සිතා බලන්න🤔

    🔘විවාහ මංගල තීරණ පිළිබඳ සිද්ධි අද්‍යනය💍
    අවුරුදු 30 ක විවාහ ජීවිතයක්

    වියදම: 😬
    විවාහ පිරිවැය - රු .1000000/=
    මාසික වියදම් - රු. 20000/=
    බිරිඳගේ මාසික නඩත්තු - රුපියල් 5000/=යි

    ආපසු:😍
    SEX
    පළමු වසර 5 - සතියට 3 ටයිම්ස්.
    ඊළඟ වසර 5 හේ - සතියට 1 පාරයි
    ඊළඟ වසර 10 - දින 15 කින්.
    ඊළඟ වසර 10 ක් - මාසෙකට පස්සේ.

    අර්ථය: 🤔
    අවුරුදු 30 ක් තුළ ලිංගික හැසිරීම් 1400 ක්
    ඇස්තමේන්තුගත වියදම
    7200000 + 1000,000 /=ක්

    විවාහ මංගල්ය සඳහා 7% ක පොලී අනුපාතය යටතේ වසර 30 ක් සඳහා ලැබෙන මුදල= 62420000/=😒

    අගයන්:😕
    තම බිරිඳ සමග ලිංගිකව හැසිරෙන සෑම පුද්ගලයෙකු සඳහා රු 54000/=ක් වැයවේ

    නිගමනය:😎💪
    බාහිරකරණය කිරීම ලාභදායී වේ!🤓😂
    :shocked::shocked::shocked:

    http://www.elakiri.com/forum/showthread.php?t=1816518
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Love කාන්තාවකගේ රාත්‍රී 365 ක්
    ශ්‍රී ලාංකික කාන්තාවකගේ රාත්‍රී 365 ක්

    රාත්‍රී 60 ක් - පීරියඩ්
    රාත්‍රී 55 ක් - හිසරදය
    රාත්‍රී 50 ක් - මට මහන්සියි
    රාත්‍රී 40 ක් - මට උදෙන් නැඟිටින්න ඕන
    රාත්‍රී 35 ක් - අද ඇඟට හරි නෑ වගේ
    රාත්‍රී 25 ක් - ළමයි අවදි වෙයි
    රාත්‍රී 20 ක් - හෙට හෙට
    රාත්‍රී 35 ක් - අද මං ෆාස්ටිං අනේ
    රාත්‍රී 45 ක් - අම්ම බලන්න ගිහිං

    මේක තමයි පිරිමි බැංකොක් වලට යන්න ප්‍රදානම හේතුව.👆👆

    අගයන්:😕
    තම බිරිඳ සමග ලිංගිකව හැසිරෙන සෑම පුද්ගලයෙකු සඳහා රු 54000/=ක් වැයවේ

    නිගමනය:😎💪
    බාහිරකරණය කිරීම ලාභදායී වේ!🤓😂
    :shocked::shocked::shocked:

    http://www.elakiri.com/forum/showthread.php?t=1816518
    :shocked::shocked::shocked::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හප්පා ඕක මහ උත්තක්......... මහ උන් ඇවිත් ඔලු කරකවලා ගියාම හදිස්සියට උකාගන්නත් නෑ......... එච්චරට ගෑනිගේ මූඩ් අවුල්. පුළුවන් ඉක්මනින් ඕකුන් එක්ක තියෙන කසම්බන්දකන් නවත්තපන්.
    ගහ පෝං එක පොළවේ, තොට අම්මද ඕන මිනිහද ඕන අහලා ජාතිය අමතපන්. මහ උන් ඕන කිව්වොත් ගෑනිව ගිහිං දාල හොද ගෑනියෙක් ගෙනෙන්.
    මං නං ගෑනිගේ මහ උන් ෆුකදෙන්න ඇවිත් ජාතිය අමතලා පොල්ලකිනුත් අමතන්න යනකොට උන්ටික රෙද්ද උස්සන් දිව්වා අදටත් දරු මුනුබුරෙක්වත් පෙන්නන්නේ නෑ.......
    :)

    :P:yes:
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    875
    1,757
    93
    අපි නළු නිළියන්ව බයිට් කරනවා අද බඳිනවා හෙට ඩිවෝස් කියල.නමුත් ජීවිතේ තියෙන්න ඕන එහෙමයි. අපි ජීවත් වෙන්නේ අවුරුදු හැට හැත්තෑවයි. ඒ පුංචි කාලෙත් මානසිකව වධ විදවිද ජීවත් වෙන්න ඕනද?

    ටික කාලයක් ඉවසපන්. වයිෆ් ට තදින්ම කියපන් බැන්දනම් උඹ කියන විදියට වැඩකරන්න කියල නැත්තම් අතෑරලා වෙන අතක් බලාගනින්. ජීවිතය විඳපන් විඳවන්න එපා.