කසාද ජීවිතේ

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    කියලා වැඩට ආවේ මං හිටි හැටියේ..
    සිතුනා බොන්න යස පදමට කඩි මුඩියේ..
    ෂොට් එක දෙක වදිනාවිට හරි හරියේ..
    ඔලුවට ආවෙ ආතල් එක ගුටි කෙලියේ..
    😳
    සැනෙකින් දමා පසෙකට මීවිත පැණියේ..
    රස පසු දිනෙක අද නෑ බොන්නට රිසියේ..
    තඩි බා දොරට කෑ ගසනෙමි යට ගිරියේ..
    වග විගහට දොර ඇරපන් මම එලියේ..🤪
    @Jeewanu2 FOLLOW ME🫰