කසාද දෙකක් කරගමු

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කසාද දෙකක් කරගමු

    විවාහ දෙකක් කර නොගත්තොත් ජීවිතාන්තය දක්වා හිරේ
    2016-01-27 19:48:07 Views - 10435
    http://offair.nethfm.com/article/32595




    ලෝකයේ බොහෝ දෙනෙකුට නීතියෙන් එක් විවාහයක් කර ගැනීමට පමණක් අවසරය හිමිව තිබෙනවා. සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග මෙන්ම ඇතැම් රටවලත් පිරිමින්ට සිය ආගමට අනුව බහු විවාහ කරගත හැකි වුවත් නීතියෙන් එවැනි විවාහවලට අවසර නැහැ.

    එහෙත් එරිත්‍රියාවෙන් මීට අදාළ අලුත්ම ආරංචියක් වාර්තා වනවා. අනිවාර්යයෙන්ම පිරිමියෙක් අඩුම තරමින් විවාහ දෙකක් කරගත යුතු බවටයි එරිත්‍රියා රජය නීතියක් පනවා ඇත්තේ.

    එසේ නොකළහොත් ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරඳඬුවමක් විඳීමට ඔවුන්ට සිදු වනවා. එමෙන්ම තවත් විවාහයක් කර ගැනීමට තම සැමියාට ඉඩ නොදෙන බිරිඳකටද ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කර තිබෙනවා.

    කසාද දෙකක් සිදු කර ගන්නා පිරිමින් වෙනුවෙන් විවාහ මංගලෝත්සවය සඳහා යන වියදම රජය විසින් දරනු ලැබීම සුවිශේෂත්වයක්. ඔවුන්ට නිවාස පහසුකම් ලබාදෙන බවටද එරිත්‍රියා රජය සහතික වී තිබෙනවා.

    එරිත්‍රියා රජයේ මෙම නව නීතියට හේතු වී ඇත්තේ එරට පිරිමි ජනග්‍රහණය අඩුවීමයි. 1998 - 2000 අතර කාලයේදී ඉතියෝපියාව සමග පැවැති සිවිල් යුද්ධයේදී එරිත්‍රියානු සොල්දාදුවන් 150,000 කට වැඩි පිරිසක් මිය ගියා. මේ වන විට එරිත්‍රියාවේ ජනග්‍රහණය ලක්ෂ 65 ක් පමණ වනවා



    erit-MMAP-md-1024x721.png


    IMG-20160126-WA0019.jpg


    IMG-20160126-WA0023.jpg


    laba-hablood-main.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අම්මට සිරි...ඔය ෆොටෝ වල ඉන්නවා වගේ පට්ට කෑලි ඉන්නවද? :rolleyes: ඇයි බන් අරූ කැත ගෑනු දෙන්නක් බැදලා තියෙන්නේ? :confused: මමත් යනවා හෙටම..:rofl:
     
    • Like
    Reactions: SunSilk

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    when is the next flight mchn

    IT jobs nadda danne nane ehe :rolleyes:

    athulai, samithai, yavvanam hari ne

    Jeewana Viyadama kohomada dane neha ne

    හොඳ කෑලි ඉන්නවද බං මේ රටේ ?

    Eritria kiyanne Aladeen ge WADIYA..:P:P

    අම්මට සිරි...ඔය ෆොටෝ වල ඉන්නවා වගේ පට්ට කෑලි ඉන්නවද? :rolleyes: ඇයි බන් අරූ කැත ගෑනු දෙන්නක් බැදලා තියෙන්නේ? :confused: මමත් යනවා හෙටම..:rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: