කසාද ප්‍රශ්නයක්

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    කවුරු හරි මනුස්සයෙක් කලින් කසාද ඹැදලද කියලා දැන ගන්න පුලුවන් කොහොමද? විවාහා රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් බලන්න පුලුවන්ද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මිනිහෙක් නම් සසර කලකිරිලා වගේ ඉන්නවා නම් ඌ බැදලා. ගෑණියෙක් නම් එකී සිංහ ධෙනුව වගේ ඉන්නවා නම් බැදලා. බොරුවට අතන මෙතන රස්තියාදු වෙන්න එපා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,017
    10,582
    113
    කවුරු හරි මනුස්සයෙක් කලින් කසාද ඹැදලද කියලා දැන ගන්න පුලුවන් කොහොමද? විවාහා රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් බලන්න පුලුවන්ද?
    lankawe ehema hoyanna pattama amaruyi
     
    • Like
    Reactions: NRTG

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    මිනිහෙක් නම් සසර කලකිරිලා වගේ ඉන්නවා නම් ඌ බැදලා. ගෑණියෙක් නම් එකී සිංහ ධෙනුව වගේ ඉන්නවා නම් බැදලා. බොරුවට අතන මෙතන රස්තියාදු වෙන්න එපා
    ha ha :D
     
    • Haha
    Reactions: NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මිනිහෙක් නම් සසර කලකිරිලා වගේ ඉන්නවා නම් ඌ බැදලා. ගෑණියෙක් නම් එකී සිංහ ධෙනුව වගේ ඉන්නවා නම් බැදලා. බොරුවට අතන මෙතන රස්තියාදු වෙන්න එපා
    correct
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මිනිහෙක් නම් සසර කලකිරිලා වගේ ඉන්නවා නම් ඌ බැදලා. ගෑණියෙක් නම් එකී සිංහ ධෙනුව වගේ ඉන්නවා නම් බැදලා. බොරුවට අතන මෙතන රස්තියාදු වෙන්න එපා
    Michael Jordan Lol GIF
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    විවාහ රෙජිස්ටාර් වගේ පිරිමින්ට නූල් රෙජිස්ටාර්, ගැහැනුන් ට පෙට්ටි රෙජිස්ටාර් කියලා තියෙන්න ඕන
    pissuda hukanno!! bandinna kalin ahanna bariya