Yakooo oya magulata baya wenna epaa...
mama magee kellawa bandoth mata yana ena man nathi wenawa kiyala balapu hamataninma kiwwa....
ada gonthoo mama eekith ekka rajek wagee jewath wenawa...
wadi wisthara oone nam PM karapan oay keendara gana mama hewwa... eeka type karanna be mama umbata PM karannam
ma,ath dan chek gana.mage prsntage ekath 66% !
eth mama wadiya wishwasa karane na.balamuu
mee sftwr eka gana nam echara aulak na.balamuu
උබල දෙන්නට දෙන්න ආදරෙයිනම් දෙන්නට දෙන්න තේරුම් අරන් ඉන්නවනම් හදහන පස්සෙ වෑඩිය දුවන්න එපා බන් මගෙ යාලුවෙක්ට කියල තිබ්බ උන් දෙන්න බෑන්දොත් කොල්ල මෑරෙනව කියලා... අපි මොකද කලේ ඉපදිච්ච වෙලාව චුට්ටක් එහෙ මෙහෙ කරල තව හදහනක් හෑදුව ගෙවල් වලට හොරෙන් දෙයියන්ගෙ පිහිටයි කියල දෙන්න ලමයි දෙනෙකුත් හාදගෙන හොදින් ඉන්නව
යමක් කිරීමට සිදු වී ඇත්නම් එම වෙලාව එයට සුභ මොහොතයි
ග්‍රහ තරු රාහු කාල ආදියෙන් ඇති පලය කුමක්ද ??
(බුදුරජානන් වහන්සේ )
machanla man monade unath eyath ekka inna thiranaya kala...comment valata thanks
oya thiyenne machaan.. elakiri..... !!!!!!
jaya wewa...!!!!!!!!!


Karanuga yogaya - A kiyanne machan bandoth kohomath miniha marenwa kiyana eka. Gani knawandum wenawamai
Karanuga eka maga arinna puluwan machan lesiyenma. menn mewagen ekak thoran karapan
1. Asarana manussayekta dawas 6k eka digata mun kiribath dan dena eka
2. Alutha pataw gahapu balliyekta dawas 7k kiri dan dena eka
3. Pansalata Mati kala 7k dawasata eka gaane puja karana eka
4. Wali walin hadapu pahan 7k dawas 7kata puja karana eka
Owata Rs.500 wath yanne naha. ekak thora gena dennama ekathu wela karapan machan, Ubala denna ge nam wala mul akurui / upan welawal dkai PM karapan mama thawa wisthara ona nam kiyannam![]()