කසාද බදින්න බැරි තරම් ලොකු අවුලක්...

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    කසාද බදින්න බැරි තරම් ලොකු අවුලක්...

    ලොකු උදව්වක් ඔනේ බන්.මොකද මට වගෙ මේකේ තව උන්ටත් වෙලා ඒති මේක..
    මගේ කැල්ලගේ හදහන් ගැලපෙන්නෙ නැලු... මන් අර match.exe කියන එකෙන්
    දාල බැලුව...එකෙ සමහර එවේ ගැලපෙන්නෙ නැ (60% වගේ ) ඔය match.exe එක හරියට
    හරිද ?.....හදහන් බලන්න දන්න එකෙක් පැහැදිලි විස්තරයක් කිපල්ලකො...
    මොකද මායි එ කෙල්ලගෙන් යාලු වෙන්න ඇහුවේ....මේව හින්ද මොනව හරි උනොත්..මට සැනසිල්ලෙ මැරෙන්න වත් බැරි වෙයි..:no::no:එ කෙල්ලගෙ ජිවිතේ විනස කලේ මන් වෙයි..:no::no:.ප්ලිස් පැහදිලි විස්තරයක් කියපල්ල..උබලට ගොඩක් පින්...

    mage:1988-11-22 4.26 AM colombo(sri jayawardhanapura)

    kallage: 1991-4-13 11.25 AM habarana(polonaruwa)
     
    Last edited:
    • Like
    Reactions: 3.5G

    thomian

    Well-known member
  • May 20, 2011
    12,774
    17,978
    113
    bump machan

    eken witharak balala kalabala wenna epa...hodata horoscope balanna danna kenekuta kiyala balawaganna....:yes:
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    uba 1998 da? 1989 da??? porondam wala aniwarya ewa gelapenawa nam awlak ne. eth ban dennata denna sure nam, wiswasai nam echcharai... good luck :)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,774
    17,978
    113
    baluwa ban u kiyanava mage jewitheta apalai lu...

    :sorry::( මචං කෝකටත් කියලා තව තැනකින් බලපං...සමහර අය කියන ඒවා වැරදි වෙන්නත් පුලුවන් සමහර වෙලාවට
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    kawda ban oya reddawal wishwasa karanne.. ubala dennata denna adarenam kellawa ubata galapenawanam badapan.
     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    owa boru ban. uba me sofware kaallakata mulu jeewithema depend karanawada. owa bala bala marry karanna giyoth itin ubata hamadaama thaniyama thamai inna wenne . dennage mutual understanding eka hariyata tiyenawa nan oya mona labbak wath ona wenne naa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොරොන්දම් බැලීම ටිකක් සංකීර්ණ ක්‍රියාවක්. ඕක හොඳට දන්න කියන කෙනෙක් ලවා කරගන්න.
    එයා කියයි තත්වෙ කොහොමද කියලා.
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    ලොකු උදව්වක් ඔනේ බන්.මොකද මට වගෙ මේකේ තව උන්ටත් වෙලා ඒති මේක..
    මගේ කැල්ලගේ හදහන් ගැලපෙන්නෙ නැලු... මන් අර match.exe කියන එකෙන්
    දාල බැලුව...එකෙ සමහර එවේ ගැලපෙන්නෙ නැ (60% වගේ ) ඔය match.exe එක හරියට
    හරිද ?.....හදහන් බලන්න දන්න එකෙක් පැහැදිලි විස්තරයක් කිපල්ලකො...
    මොකද මායි එ කෙල්ලගෙන් යාලු වෙන්න ඇහුවේ....මේව හින්ද මොනව හරි උනොත්..මට සැනසිල්ලෙ මැරෙන්න වත් බැරි වෙයි..:no::no:එ කෙල්ලගෙ ජිවිතේ විනස කලේ මන් වෙයි..:no::no:.ප්ලිස් පැහදිලි විස්තරයක් කියපල්ල..උබලට ගොඩක් පින්...

    mage:1988-11-22 4.26 AM colombo(sri jayawardhanapura)

    kallage: 1991-4-13 11.25 AM habarana(polonaruwa)

    Ane ban, uba maha modayek nee:cool::cool: , uba ekigen ahanna issela , ekeige handahana illagena inna thibbee,:nerd::nerd:, machn ubala denna oki nam owa problems nemii, oya seen ekata honda example ekak thiyanwa , ape family eke, man me gana kiyala thiyana issela thread ekakth, machn ubala denna bokken love nam , owa problems nemiii ban:D:D:D