කසාද බැදලද...එහෙනම් මේක ඔයාට වටිනවා 18+

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    big-grin-smiley-emoticon.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම තාම බැදලා නැති නිසා බැලුවෙ නැ:dull:

    මම හිතන්නෙ අපෙ එවුන්ට නම් ත්‍රෙඩ් දාල උගන්වන්න ඕනෙ දෙයක් නෙමෙයි සෙක්ස් කියන්නෙ :yes: ඒක අපෙ ඇගෙ තියෙන දෙයක් මම හිතන්නෙ ලේවලින්ම එන දෙයක්:P කොල්ලො ඔහොමයි ඒත් කෙල්ලො :( හැබැයි කෙල්ලොන්ගෙ එක හොදක් තියෙන අනිත් මෝන දෙටත් වඩා මෙවා නම් ඉක්මනට ඉගෙන ගන්නවා(quick learner):lol:එතනින් එහාට උගන්වන එකාගෙ දක්ශතාවය තමයි ඉතින්:rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බදින්න කලින් කෙහෙල් ගස් වලට කොටන්න ගිහින් හොට පටලවගන්න නන් එපා මචන්ලා... :yes::yes:
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    me vage ava thiyena eka hodayi,
    kellata me vage eka penna eka hodayi blu ekak pennanavata vadaa....
    he hee shishta sampannayi.........

    eka nan aththa machan..


    වස ලජ්ජාවයි,මිට වැඩිය හොදයි නොබැද ඉන්නව.

    mee mokada mee..mokakda meeke warada.. hama deetama baninnama balan inna epa..sex education kiyana de elipita katha karanna lajja nan me wage ekak horen balala hari igana ganna...mama kiwwe thamangema sahakaariyawa sathutu karana widiyak gana.. poddak hodata budu dahama hoyala balanna budu haamuduruwoth sigaalowaada suuthraye hoda yuga jeewithayakata wadagath karunu kiyala thiyanawa..puluwan nan dan eekatath cheeya ganna
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    මම තාම බැදලා නැති නිසා බැලුවෙ නැ:dull:

    මම හිතන්නෙ අපෙ එවුන්ට නම් ත්‍රෙඩ් දාල උගන්වන්න ඕනෙ දෙයක් නෙමෙයි සෙක්ස් කියන්නෙ :yes: ඒක අපෙ ඇගෙ තියෙන දෙයක් මම හිතන්නෙ ලේවලින්ම එන දෙයක්:P කොල්ලො ඔහොමයි ඒත් කෙල්ලො :( හැබැයි කෙල්ලොන්ගෙ එක හොදක් තියෙන අනිත් මෝන දෙටත් වඩා මෙවා නම් ඉක්මනට ඉගෙන ගන්නවා(quick learner):lol:එතනින් එහාට උගන්වන එකාගෙ දක්ශතාවය තමයි ඉතින්:rofl:

    ඔව් ඔව් අපේ කට්ටියට නන් අමුතුවෙන් උගන්නන්න ඕන නෑ..
    :yes: :yes: :yes: :yes: :yes:


    හැබැයි මෙහෙම දේකුත් තියනවා මචන්, අපේ අයියලා වැඩ දාන්න යනකොට කට්ටිය හිතන්නේ නැහැ එක කෙල්ලට කොහොමද බලපාන්නේ කියලා.


    මේ වීඩියෝ වල ගොඩක්ම තියෙන්නේ දෙන්නටම උපරිම ආශ්වාදය ලබන්න පුලුවන් ඉරියව්ගැන...නැත්තක් කොල්ල සැප කනේ කියල හිතාගෙන කොච්චර ලී ඉ රු ව ත් කෙල්ලට ඒකෙ ලොකු ප්‍රශ්න තියෙන්න පුලුවන්..


    හැබැයි අපි එච්චර විවෘත මිනිස්සු නෙවෙයි නිසා ඒක දෙන්න අතරෙ හුවමාරු වෙන්නෙ නැතිවෙන්නත් පුලුවන්.මොකද ආදරේ නිසා අනිත් කෙනාට දුක හිතෙයි කියලා නොකිය ඉන්න අවස්තා වැඩියිනේ..



    ඉතින් මේ වගේ දේකින් අපිට කලින්ම ගොඩක් දේ දැනගන්න පුලුවන්..

    ලොකුම දේ තමයි අතුරු ආභාද නැතුව වැඩේ කරගන්න දැනුවත් වෙනවා මේකෙන්
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    රෙප් දුන්න යාලුවන්ට ගොඩක් ස්තූතියි..මම කට්ටියකට රෙප් වලින් ආපහු දමල ගැහුවා..හැබැයි ඉතිරු අයට ගහන්න අදනන් බැරිවෙයි.අදට රෙප් ඉවරලු.හැබැයි හෙට උදෙන්ම ඉතුරු ඔක්කොටම මම රෙප් වලින් දමල ගහන එක ගහනව මයි
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    ඔය ඔක්කොම කොරන්න ජිම්නාස්ටික් කරන එකක් බෑද ගන්න වේයි බන්