කසාද 10ක් කරගෙන...

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කසාද 10ක් කරගෙන 11වැන්නේදී අනංගයා මහියංගණයේදී කොටුවෙයි
Jun 09, 2014 05:18 pm
ප්‍රේමලාල් විජේරත්න

දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණියන් සමඟ හාද වී විවාහ 10කට අධික සංඛ්‍යාවක් කරගෙන එම තරුණියන් ගැබ් ගැනීමෙන් පසු ඔවුන් අතහැර මුදල් වංචා කොට පලාගිය අනංගයකු එකොළොස් වැනි විවාහයේදී ඉපදුණු ළමයාට උප්පැන්න දීමට මහියංගණය උප්පැන්න ලියාපදිංචි කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මහියංගණය පොලිසියට කොටුවී තිබේ. සැකකරු පසුගිය 2012 වසරේදී මහරගම ප්‍රදේශයේ කාන්තාවක සමඟ විවාහ වී ඇය තුන්මසක ගැබිනියක්ව සිටියදී ඇය සතුව තිබූ රුපියල් හය ලක්‍ෂ හැත්තෑ දහසක මුදලක්ද රැගෙන පලා ගොස් තවත් විවාහ කීපයක් සිදු කරගෙන ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වරෙන්තු ගණනාවක් මේ සැකකරුට එරෙහිව තිබෙන බවද පොලිසිය පැවැසීය.
මාතර ප්‍රදේශයේ සිදුකර ඇතැයි කියන එවැනි වංචා කිරීමේ සිද්ධියකට අදාළව මේ සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිට ඇපමත මුදාහළ අවස්ථාවේ ඔහුගේ ඇපකරු ලෙස ඉදිරිපත් වූ ඥාතියකු මොහු නොමැතිවීම නිසා රක්‍ෂිත බන්ධනාගාරගත වී ඇති බවද පොලිසිය පැවැසීය.

සැකකරුට නිකුත් කර තිබූ වරෙන්තුවක් මත පසුගිය සති අන්තයේ මහියංගණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් මහියංගණ පොලිසියට කරන ලද දැනුම් දීමක් මතය.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්‍ෂණ පවත්වයි.
mawbima.lk
 
kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
සංඛ්‍යයා ලේකන අනුව අපේ රටේ ගැහැණු වැඩිලු , මම දන්න ගොඩක් කොල්ලන්ට කෙල්ලො නැහැ ඒත් මම අහන අහන කෙල්ල කියන්නේ අයියේ මට කෙනෙක් ඉන්නවා ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි කියලා, ඉතින් මම දස අතේ කල්පනා කලා ..අපේ රටේ කෙල්ලොත් වැඩි,ගොඩක් කොල්ලන්ට කෙල්ලොත් නැහැ ඒත් හැම කෙල්ලටම කොල්ලො ඉන්නෙ කොහොමද කියලා....මෙන්න රහස ගොන් කෙල්ලනේ බලපියව් තොපි රැවටිලා තිබෙන තරම....:angry::angry::angry::angry:
 
BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    සංඛ්‍යයා ලේකන අනුව අපේ රටේ ගැහැණු වැඩිලු , මම දන්න ගොඩක් කොල්ලන්ට කෙල්ලො නැහැ ඒත් මම අහන අහන කෙල්ල කියන්නේ අයියේ මට කෙනෙක් ඉන්නවා ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි කියලා, ඉතින් මම දස අතේ කල්පනා කලා ..අපේ රටේ කෙල්ලොත් වැඩි,ගොඩක් කොල්ලන්ට කෙල්ලොත් නැහැ ඒත් හැම කෙල්ලටම කොල්ලො ඉන්නෙ කොහොමද කියලා....මෙන්න රහස ගොන් කෙල්ලනේ බලපියව් තොපි රැවටිලා තිබෙන තරම....:angry::angry::angry::angry:

    කොල්ලන්ට බුට් දිදී ඉදල අන්තිමට කෙලවගන්නේ ඔය වගේ එකෙක්ට මාට්ටු උන දවසට තමයි.. මුන් වගේ එවුන් රටක ඉන්නත් ඕන බොලව් ලංකාවේ වෙන්ට පොෂ් වැදිරියන්ට ඇත්ත තේරුම් ගන්න.... :lol::lol::lol:
     
    පට්ට ටෝක