කසාද*****

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
සුද්දෙක්ව කසාද බැදපු ලංකාවෙ කෙල්ලෙක්ගෙන් අම්ම ඇහුවලු
කොහෙමද විවාහ ජීවීතේ කියලා


ඉරිද පත්තරේ දොලොස්වෙනි පිටුවෙ අන්තිම ඇඩ් එක බලන්න කියල කෙල්ල ෆෝන් එක තිබ්බලු...

ඉතිං අම්ම පත්තරේ බලනකොට මෙන්න මෙහෙම තියෙනවලු ඇඩ් එකක්...


British Airwaves
_____________________________
සතියේ සෑම දවසම
දිනකට දෙපාරක්
මාරග දෙකින්ම
 
Last edited:

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    British Airwaves .

    වෙලාවට british airways උනෙ,
    මිහින් ලන්කා උනා නම් එහෙම කෙල්ලට එපා වෙයි,
    ඇයි ඉතින් මාසෙකටම එක පාරනෙ උන් යන්නෙ.....
    එල එල.....
    රෙප් ගොඩාක් දීලා නිසා දෙන්න බෑලු........

     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    RePost බුවා;13412759 said:
    British Airwaves .

    වෙලාවට british airways උනෙ,
    මිහින් ලන්කා උනා නම් එහෙම කෙල්ලට එපා වෙයි,
    ඇයි ඉතින් මාසෙකටම එක පාරනෙ උන් යන්නෙ.....
    එල එල.....
    රෙප් ගොඩාක් දීලා නිසා දෙන්න බෑලු........


    2ptwllh.gif