කසිප්පුවා ලෙෆ්ට් කල Siyatha News

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්ලේන් එකේ වයිපර් වැඩ නැත්නම් හදන්නෙ නැතුව ප්ලේන් ටේක් ඔෆ් කරන්නෙත් නැතුව ඇති

    නැත්නම් වැස්ස වෙලාවට ෆයිලට්ට රනවේ විසිබිලිටි නැතුවම යනවනෙ..කසිප්පුවා! 🤭
     
    • Like
    Reactions: War Fighter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    නලින්ද ජයතිස්සව සියතෙන් කපනවා පුදුමයි කියල හිතාගෙන ආවේ..