කසුන් එළිමහන් ප්‍රසංගවලට නොයන්නෙ ඇයි?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කස්ස එළිමහන් ප්‍රසංග වලට නොයන එකත් හොදයි.. උන් මොන සිංදුවෙත් මෙලඩිය වෙනස් කරනවා ඩාන්ස් කරන්න පුලුවන් විදියට.. කස්සගෙ සිංදු වලට මෙලඩිය වෙනස් කලා කියන්නෙ සිංදුව එපා වෙනවා.. උගේ සිංදු එලිමහන් ප්‍රසංග වලට ගැලපෙන්නෙත් නැහැ කොහොමත්.. විදින්න පුලුවන් ගීත ඌ කියන්නෙ.. දැනෙනවා වැඩියි උගේ බීට් එකත් එක්ක පද වැල් ටික..

    මං දැක්කා සුනිල් එදිරිසිංහ මහත්තයා මෑතක ලයිව් ශෝ එකක සින්ග් කරනවා.. සිංදුත් එපා උනා උන්ගෙ තනු ටික ඇහුවාම.. ඒ මනුස්සයට කියාගන්නත් බැහැ සිංදුව..
     
    • Like
    Reactions: CLAYFACE

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Yako den Elakiri ekema inne posh kollone :rofl: mehamath jeevitha ithin, ekata club walata gihin athal gannawa :lol:

    :lol::lol::lol:
    මම නම් ලයිව් ශෝ බලනවා.. පර්පල් රේන්ජ්, සහරා ෆ්ලෑෂ්, ෆීඩ්බැක්, හොරයිසන් (පොල්ගහවෙල) තමා.. අනිත් උන් නම් එපා උනා.. ඔක්සිජන් බෑන්ඩ් එක විනාසයි.. උන්ට දැන් ශෝත් නැද්ද කොහෙද.. පරණ උන් සේරම අයින් වෙලා.. කැලුම් පොන්නයා ඇවිත් ගූ කරනවා.. ෆීඩ්බැක් එකටත් ඌ ඉන්නකන් ඔය හෙනේම තමා.. ඕල්රයිට් නම් අර පොන්නයා ඉන්න නිසා බලන්නෑ.. ෆ්ලෑෂ් බෑක් ගොන් ඇඩ් දාන්න ගිහින් ඉල්ලං කෑවා.. සහරා ෆ්ලෑස් උන් තමා දැන් නැගලා යන්නෙ.. උන්ගෙ නන්ස්ටොප් සෙට් එක පට්ටයි..


     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    :lol::lol::lol:
    මම නම් ලයිව් ශෝ බලනවා.. පර්පල් රේන්ජ්, සහරා ෆ්ලෑෂ්, ෆීඩ්බැක්, හොරයිසන් (පොල්ගහවෙල) තමා.. අනිත් උන් නම් එපා උනා.. ඔක්සිජන් බෑන්ඩ් එක විනාසයි.. උන්ට දැන් ශෝත් නැද්ද කොහෙද.. පරණ උන් සේරම අයින් වෙලා.. කැලුම් පොන්නයා ඇවිත් ගූ කරනවා.. ෆීඩ්බැක් එකටත් ඌ ඉන්නකන් ඔය හෙනේම තමා.. ඕල්රයිට් නම් අර පොන්නයා ඉන්න නිසා බලන්නෑ.. ෆ්ලෑෂ් බෑක් ගොන් ඇඩ් දාන්න ගිහින් ඉල්ලං කෑවා.. සහරා ෆ්ලෑස් උන් තමා දැන් නැගලා යන්නෙ.. උන්ගෙ නන්ස්ටොප් සෙට් එක පට්ටයි..


    ow ban math den balanne sahara flash vitharai utube eke hari :lol: ara sinduwanam patta miya yanna
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,648
    2,426
    113
    30
    San Quentin State Prison
    ඒක තමා ඇත්ත. මේ ලඟදි ටෙලි කමිනිකේශන් කම්පැනි එකකට ගියා අලුත් ප්‍රොජෙක්ට් එකක් කථා කරන්න.උන් රිසර්ච් එකක් කරලා, ලංකාවේ මියුසික් ඔක්කොම මාකට් වෙන්නේ ඔය කියන සමාජෙ අතර ලු. එකයි හොටු පෙරන් අඬන සින්දු ලංකාවේ මාකට්. බස් අජිත් මාකට්. රේඩියෝ චැනල් වල යන්නේත් ඔව්වනේ.

    :yes::yes:
     
    • Like
    Reactions: crazybuddy

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Thanks for sharing :)

    අනේ අම්මේ...
    කස්ස ඕපන් ස්ටේජ් නගින්නෙ නැති එක හොදයි......
    ඌ උගේ ඔකෙස්ට්‍රා එකත් එක්ක උගේ සවුන්ඩ්ස් එක්ක සිංග් කරපුවාවේ....
    ඔය කියල තියන, අපි ආත්මයෙන් ම විදින සිංදු ටික කාබාසිනිය වෙන්න ඕන නෑ චොකාබයිල මියුසික් එක්ක.....

    Ammo ow ayye!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහනවනන් අහපන් ඩො! මෙන්න අපේ රටේ කඩ්ඩ සිංදු :rofl::rofl:
    ඔය පොන්න කැරියො තමා ලංකාවෙ ගායකයොන්ගෙ සිංදු කාපු තරමක් කෑවෙ.. දඩොං බඩෝං ගාලා ඩ්‍රම් එකට තල තල.. පරණ එක ඇල්බම් එකක් අහන්න බෑ මේ කාලකන්නි එක්ක කරපු..
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මාත් musical show බලන්න යන්නෙ කඩචෝරු කන්න බන්.ගිහින් කඩ ටික cover කරලා සාර විටක් කාල එනවා :cool:
    මට නම් කසුන්,චාමර දෙන්නම එක වගේ හිතට වැදුනු ගායකයො.
    චාමරගෙ මා නොවන මම pragram එකට තියෙන views බලපන්කො.


    අලුත් උන්ගෙ සින්දු නම් අහන හරියක ඉන්නෙ නෑ :lol: