කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    නන්දා මලානි මහත්මිය මේක ගයන කරනවා නේද ?? එකට වඩා නම් කසුන් කියනවා හොදයි. එත් මේක කසුන්ගේ සුපිරි වැඩක් කියන්න තරම් නම් ලස්සන සින්දුවක් නෙමයි, ලස්සන සින්දුවක් තමයි එත් කසුන්ගේ හොද ඒවා ගොඩක් තියනවා මිට වඩා.

    මේකේ තනුවට ලග තනුවක් තියෙන්නේ විකසිත ආදර ප්‍රාර්ථනා සින්දුවට. එක කලේ සිරසේ ගිය රේඩියෝ නට්ටියකටඩ් කොහෙද

    :love:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මමනම් එච්චර ආස ගායකයෙක් නෙවේ කසුන් කල්හාර කියන්නේ ..මට නම් පෙන්නන්න බෑ..

    මම ආසම ගායකයෙක් තමයි මිල්ටන් මල්ලවආරච්චි කියන්නේ ...සුපිරි සින්දු ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මමනම් එච්චර ආස ගායකයෙක් නෙවේ කසුන් කල්හාර කියන්නේ ..මට නම් පෙන්නන්න බෑ..

    මම ආසම ගායකයෙක් තමයි මිල්ටන් මල්ලවආරච්චි කියන්නේ ...සුපිරි සින්දු ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ...

    :rofl::rofl:

    දෙන්නගෙම සින්දු අහනවා මම මිල්ටගේ සින්දු ලස්සනයි
    කසුන්ගේ සින්දු පට්ට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tiki3.jpg
     
    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    දැන් අහන ගමන් ඉන්නේ සිංදුව.ස්තූතියි මේ සිංදුව බෙදා හදා ගත්තට .
     
    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    me wage eliyata dapu nathi lassana wada thawa godak Kasun gawa tiyenawa. kipayak man gawath athi. alaye gatha recording kare 2011. me thread eka ahamben dakka nisa aya adala ganna hituna mokada man Kasun ekka langin wada karana kenek. e manussyage tiyena rasa man thawama wena artist kenekge dakala naha
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,189
    746
    113
    Tiwi,NT
    මම දන්න විදියට මේ සින්දුවට කසුන් තමයි melody එක කරන්නේ ඊත් එක film එකකට (නම මතක නැ ). එත් පස්සේ නන්දා මාලිනි මැතිනියම කියල තියෙනවා "කසුන් ඔයාම ඕක කියන්න එක හරි රහයි"කියල
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    me wage eliyata dapu nathi lassana wada thawa godak Kasun gawa tiyenawa. kipayak man gawath athi. alaye gatha recording kare 2011. me thread eka ahamben dakka nisa aya adala ganna hituna mokada man Kasun ekka langin wada karana kenek. e manussyage tiyena rasa man thawama wena artist kenekge dakala naha

    Ithin machan thiyena unreleased ewa tikak dapanko..:dull: Naththam up karala PM ekak dapan..;);)