මූඩිමියුසික්.කස්සා..N-ඉන්ස්පයරේශන්ස්
මිනිස්සුන් ජීවත් වෙන්න කන බොන දේවල් වලට අමතරව ..ආද්‍යාත්මික සහනය අවශය්‍ය වෙනවා...මොන තරම් වැඩ්ඩෙක් උනත් කලාව කියන දේට කොහෙන් හරි ආසාවක් තියෙන්න ඕනා...ඉතින් මේ නුල මම විශ්වාසකරන මට දැනෙන ...මියුසික් වලට..... ..
කසුන් කාල්හාර ගැන මේ අය්.ඩී එකෙන් කියන්න ඇත්තටම මට උවමනා උන් නෑ..මොක්ද මගේ පරණ අය්.ඩී එකකින් ඌ ගැන කියලා මෙගා ත්‍රෙඩ් නිර්මාණයවෙලා තියෙනවා..
තවත් නෝන්ඩි වෙන්න බැරි උනත් මෙහෙම වැඩේට බහිමු....කසුන් කිව්වට දන්නවානේ ..ඉන්ටර්නැශනලි හැම දේමත් මේකේ ශෙයර් පාරක් දාන්න...ඔගොල්ලොන්ටත් රහක් කියලා දැනෙන දේ....ඔයාල ගේ රිවිව් එකත් එක්ක දැම්මා නම් වටිනවා...review එක විතරක් රතු පාටින් දැම්මා නම් හදිස්සි කාරයොන්ට හොයාගන්නත් වටිවී...
ඉතින්....මගේ ෆැන්ටසිය යන්නේ බේස් ඔන් ලව්

වැඩේ පටන් ගමු එහෙනම්... රෑකට සෙට් වෙන මූඩි සින්දු ටිකකින් ම....

රෑකට වගේ අහස එහෙමත් බලාගෙන අය්.පොඩ් එක කනේ ගහගෙන ....මල් වරුසාවේ මෙහෙම අහනකොට දැනෙන ආතල් එක සල්ලි වලින් දෙන්න පුලුවන් ද නේ

මෙන්න මල් වරුසාවේ ඔරිජිනල් එක මුලින්ම ...
අවෘදු 3කට කලින් මගේ යාලුවෙක් මේකට කමෙන්ටුවකුත් දාලා නේ
වීඩීයො හදන්න එපා....හිතේ තියෙන ඉමැජිනේශන් වලට ඉඩ දෙන්න කියලා...ඉතින් ඒක තමය් මටත් කියන්න ඕන උනේ....
අවෘදු 8කට කලින් මේක ආවා උනත් අපේ ගොඩක් අයට මේක තාම සින්ග් කරගන්න බැ වගේ
.....
රෑට ආදරේ හොයාගෙන පාලුවෙන් ඉන්න කොට ...අහස දිහා බලාගෙන ..තමුන් ගේ ආදරවන්තියවත් මතක් කරන් අහන්න පුලුවන් පට්ටම ට්‍රැක් එකක් මේක....
පියානෝ පාර්ට් එක රොමේන් මෙන්ඩිස් අය්යා ගෙන්...ඉන්ට්‍රෝ එකෙදිම ... ලස්සන රෑ පරිසරයක් එක්ක හිතේ නොසන්සුන් ආදර හැගිමක් පියානෝ එකෙන් හිතේ මවනකොට... කසුන් අය්යා නම් වෝකල්ස් වලින් කරන වැඩ කිඩ ටික ඉතින්
.... මම නම් කැමතිම මේකේ සින්ගින් වල තියෙන ෆ්ලෝ ගතියට ...හාමනය්සින් නම් සුපර්බ්.. රුක්ශාන් ..වයලින් එකෙන් කෙල්ල ගේ තියන සියුමැලි කම කියන වා එක්කම පියානො එකෙන් මේ පාලුවෙන් ඉන්න අපි ගැන කියනවා ... මම මේ කියන්නේ .. හරියටම සින්දුවේ 1විනාඩියේ යන පාර්ට් එක ගැන ..
ඉන්ද්‍රචාප අය්යා ඉතින් හැමදාමත් වගේ අපිට කියලා දෙනවා මෙකෙත් චූටි ටොක්කක් ඇනලා...
''පුතේ උබ ඉන්නේ හීනෙක මේ දේවල් ඇත්තටම වෙන් නෑ සිහින පැයකදී විතරමය් කියලා වෙන්නේ '' ඇත්තටම ඉතින් මේ දේවල් ෆැන්ටසියක උනත් ....\\ඔබ මා වු සිහින පැය \\ වෙන්න සිහිනෙන් උනත් අමාරු නිසාම ඉන්ඩ්රචාප ඒ අමාරුව පෙන්නන්න හය් සින්ග් කරනවා..එතන එක පාරම මියුසිකලිම .Em nOte එකට යන එකෙන් ම ඒක ඔප්පු වෙනවා... හැබැය් ඉතින් කසුන් එක්ක අපහු ...හාමන්ය්සින් වලින් අපිව සින්දුව පුරාවටම බන්දලා තියනවා කව්වොතින් හරි .. හැබැය් කසුන් නම් ෆීල් එකටම බර නිසා...ලගදි කරපු හැම කවර් වර්ශන් එකදිම ....සිහින පැයක් වෙන්නත් ලේසි කියලා...පොඩ්ඩක් නෝට් එහෙට මෙහෙට කරලා..අපිට නොදැනීම සිහින පැය ගැනත් කියලා තිබුනා.ඔබ මා වූ සිහින පැයේ වෙනස මේකත් බලන්න කෝ,..එතකොට තේරෙය් ක්ලික් උන් නැති අයට මම මේ මොකක් ද කියන්නේ කියලා..
මියුසික් වලට මට බනින්න එපා..හොදේ....
IF this IS GOOD ..කීප් අප්ඩේටින්

දන්නවානේ ඉතින් බම්පියක් දාලා මටත් සලකලා යන්න 
මිනිස්සුන් ජීවත් වෙන්න කන බොන දේවල් වලට අමතරව ..ආද්‍යාත්මික සහනය අවශය්‍ය වෙනවා...මොන තරම් වැඩ්ඩෙක් උනත් කලාව කියන දේට කොහෙන් හරි ආසාවක් තියෙන්න ඕනා...ඉතින් මේ නුල මම විශ්වාසකරන මට දැනෙන ...මියුසික් වලට..... ..
කසුන් කාල්හාර ගැන මේ අය්.ඩී එකෙන් කියන්න ඇත්තටම මට උවමනා උන් නෑ..මොක්ද මගේ පරණ අය්.ඩී එකකින් ඌ ගැන කියලා මෙගා ත්‍රෙඩ් නිර්මාණයවෙලා තියෙනවා..

තවත් නෝන්ඩි වෙන්න බැරි උනත් මෙහෙම වැඩේට බහිමු....කසුන් කිව්වට දන්නවානේ ..ඉන්ටර්නැශනලි හැම දේමත් මේකේ ශෙයර් පාරක් දාන්න...ඔගොල්ලොන්ටත් රහක් කියලා දැනෙන දේ....ඔයාල ගේ රිවිව් එකත් එක්ක දැම්මා නම් වටිනවා...review එක විතරක් රතු පාටින් දැම්මා නම් හදිස්සි කාරයොන්ට හොයාගන්නත් වටිවී...ඉතින්....මගේ ෆැන්ටසිය යන්නේ බේස් ඔන් ලව්

වැඩේ පටන් ගමු එහෙනම්... රෑකට සෙට් වෙන මූඩි සින්දු ටිකකින් ම....

රෑකට වගේ අහස එහෙමත් බලාගෙන අය්.පොඩ් එක කනේ ගහගෙන ....මල් වරුසාවේ මෙහෙම අහනකොට දැනෙන ආතල් එක සල්ලි වලින් දෙන්න පුලුවන් ද නේ

මෙන්න මල් වරුසාවේ ඔරිජිනල් එක මුලින්ම ...
අවෘදු 3කට කලින් මගේ යාලුවෙක් මේකට කමෙන්ටුවකුත් දාලා නේ
වීඩීයො හදන්න එපා....හිතේ තියෙන ඉමැජිනේශන් වලට ඉඩ දෙන්න කියලා...ඉතින් ඒක තමය් මටත් කියන්න ඕන උනේ....අවෘදු 8කට කලින් මේක ආවා උනත් අපේ ගොඩක් අයට මේක තාම සින්ග් කරගන්න බැ වගේ
..... රෑට ආදරේ හොයාගෙන පාලුවෙන් ඉන්න කොට ...අහස දිහා බලාගෙන ..තමුන් ගේ ආදරවන්තියවත් මතක් කරන් අහන්න පුලුවන් පට්ටම ට්‍රැක් එකක් මේක....

Last edited: