කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

Ruwan_D

Member
Oct 18, 2014
558
36
0
Machan mama dakala thiyenawa MAWU BIMA pathare thiyenawa mala unge horawa kiyala article ekak. eke ekkenek karanawa godak ayata hoda wela thiyenawa lu. podak eka balanapan mama dakkoth contact no ekak dennam. Uba oya kiyana place ekanam danne na
 
Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර

මේ එක ගැන තමයි මචො අහන්නෙ. සමහර පත්තරවලට සල්ලි දීල ඔයවගෙ එව ලියවනව එකය් විස්තර හොයන්නෙ.
 
Ruwan_D

Member
Oct 18, 2014
558
36
0
මේ එක ගැන තමයි මචො අහන්නෙ. සමහර පත්තරවලට සල්ලි දීල ඔයවගෙ එව ලියවනව එකය් විස්තර හොයන්නෙ.

Uba kiyana eketh athak thiyenawa. Machan uba nikan yaluwata kiyapan. wife wa wena place ekkata. Tikak carm places ekkata gihin tika dawasak idala balanna
 
sahan_suba

Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    මේ එක ගැන තමයි මචො අහන්නෙ. සමහර පත්තරවලට සල්ලි දීල ඔයවගෙ එව ලියවනව එකය් විස්තර හොයන්නෙ.

    lankawe paththara karayo kiyana kisi deyak wiswasa karanna epa. oya kagen hari ahala monawa hari liyanawa.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Othenta ena hamoma bana bana yanne. 1000Rs visit gannava kiyanne minissu ude pandara 2ta enava number ganna :rofl: minissu hariyata rawatenava oya vage boru dewal walata nam...
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    Uba kiyana eketh athak thiyenawa. Machan uba nikan yaluwata kiyapan. wife wa wena place ekkata. Tikak carm places ekkata gihin tika dawasak idala balanna

    :yes::yes::yes::yes::yes:

    lankawe paththara karayo kiyana kisi deyak wiswasa karanna epa. oya kagen hari ahala monawa hari liyanawa.

    :yes::yes::yes::yes::yes:

    Thank you

    Othenta ena hamoma bana bana yanne. 1000Rs visit gannava kiyanne minissu ude pandara 2ta enava number ganna :rofl: minissu hariyata rawatenava oya vage boru dewal walata nam...

    :oo::oo::oo::oo::oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් මේගොල්ලො කියන්නෙ බුදු බලයෙන් කරනව කියලනෙ. පිරිත් කියන්න, බොදි පුජා තියන්න කියලනෙ. ඉතින් එවා බොරුමගුල් වෙන්නෙ කොහොම්ද සහො. :no::no::no:
    .

    ස්තුතියි.

    ලෙඩකට දුකකට නිසි ප්‍රතිකාර ගන්න ඕනි. බුදු හම්දුරුවෝ බුදු බලෙන් ලෙඩ සුව කරලා තියනවද? එකේ එක්ක්න්ගේ බොරු වලට රැවටෙන්නේ එපා. මොලේ කල්පනා කරලා නිසි වයිදය ප්‍රතිකාර ලබාදෙන්න

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    ලෙඩකට දුකකට නිසි ප්‍රතිකාර ගන්න ඕනි. බුදු හම්දුරුවෝ බුදු බලෙන් ලෙඩ සුව කරලා තියනවද? එකේ එක්ක්න්ගේ බොරු වලට රැවටෙන්නේ එපා. මොලේ කල්පනා කරලා නිසි වයිදය ප්‍රතිකාර ලබාදෙන්න

    මම එතරම් කියන්න දන්නෙ නෑ. එ වුනාට ආනන්ද හාමුදුරුවො බේරගන්න ජලනන්දන පිරිත කිවුව කියල අහල තියෙනව.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    මම නම් පවුද්ගලිකව විරුද්දයි ඔය කරන්න යන දේට..මගේ අදහස නම් හොද මානසික වෛද්‍යවරයෙක් ගාවට යන එක..පුලුවන්නම් Dr.Vidya Kulapathi contact කරගන්න බලන්න

    මචන්,මම Dr.Vidya Kulapathi ගෑන නම් හරියටම දන්නෙ නෑ.එත් ඌ හිරු එකට ඈවිත් අර පෝය දවසට යන වෑඩසටහනේදි 'ඉන්දික තොටවත්තව'(U all know him. ryt..) කෑත විදියට නෝන්ඩි කරා.මට එදා ඌව එපා උනා.
     
    Last edited: