කහතුඩුවෙන් ඉඩමක් විකිණීමට තිබේ

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mtyxsoxwrzqo.jpg


    :):shocked:අතේ ඇති මුදලට කොළඹට නුදුරු කහතුඩුවෙන් වටිනා ඉඩමක් විකිණීමට තිබේ.:shocked::)
    ආ ,,,,අතේ ඇති මුදලටද ,,එළනේ
    මගේ අතේ රුපියල් 27 තියනවා ,,,
    එහෙනම් ඕක පිට යවන්නේ මොකටද මට දියන් මල්ලී... :):)
    :)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කොලබට පැය 5න් යාමට අවසයද:nerd:,අබලන් පාරක් ගමන් ගන්නා විට ඇතිවන සතුට විදගැනීමට ඔබ කැමතිද:nerd:.ඉඩමේ වටිනාකමට වඩා 10%ක් වැඩිපුර ගෙවීමට ඔබ කැමතිද:nerd:.එසේනම් වාසනාවන්තයා ඔබයි:yes:.නොපමාවා මෙම දුරකතන අංකය අමතන්න 0773953695:yes:.

     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කොලබට පැය 5න් යාමට අවසයද:nerd:,අබලන් පාරක් ගමන් ගන්නා විට ඇතිවන සතුට විදගැනීමට ඔබ කැමතිද:nerd:.ඉඩමේ වටිනාකමට වඩා 10%ක් වැඩිපුර ගෙවීමට ඔබ කැමතිද:nerd:.එසේනම් වාසනාවන්තයා ඔබයි:yes:.නොපමාවා මෙම දුරකතන අංකය අමතන්න 0773953695:yes:.


    :frown::frown::frown::frown::frown:
     

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    mtyxsoxwrzqo.jpg


    :):shocked:අතේ ඇති මුදලට කොළඹට නුදුරු කහතුඩුවෙන් වටිනා ඉඩමක් විකිණීමට තිබේ.:shocked::)

    path.jpg


    නිස්කලංක පරිසරයක පර්චස් 100ක අගනා ඉඩමක්.:yes:
    විනාඩි 5න් හොරණ-කොළඹ බස් පාරට.:yes:
    අධි වේගී මාර්ගය පෙනෙන දුරින්.:yes:


    වැඩි විස්තර සඳහා අමතන්න 0773953695.
    නැතිනම් PM 1ක් එවන්න.:)


    අනිත් අයට දැනගන්න BUMP 1ක්වත් දාල යන්න.:yes::):yes:

    prize?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අප්පට සිරි මේක තමා සීන් එක පර්.100ට ම නම් බයර් කෙනෙක් හොයන්න අමාරුයි මල්ලී..
    වැඩේ තියෙන්නේ ඉඩම කෑලී කරන්න ගියාම පාරවල් වලට ඉඩ් තියන්න ගියාමත් පර්.ගානක් ලොස් වෙනවා..
    ඒත් ඒක ලේසි වෙයි
    මීට වඩා..බලමු සෙට් උනොත් කෙනෙක් කියන්නත් පර්.1ක් කීයද 2.5 laks වත් ඇති මම හිතන්නේ..

    ඔය වත්තේ ජම්බු ගස් වත් තිබුනා නම් අරවින්දයට සෙට් කරලා දෙන්න තිබුනා...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: